වෙසක් එකට දානයක් හම්බුනා සිංහලුනේ...

Morbius

Well-known member
  • එකක් නෙමෙයි තුනක්ම.. ගහපු ඉන්ජෙක්ෂන් එක වැඩ කරලා නෑ... දැන් නම් ඔපරේෂන් කරන්නම වෙනවා.. :angry:

    tkt5vEj.jpeg
    කලු පැටව් විතරද බන් ඉන්නේ??
     
    • Sad
    Reactions: Heshan Daminda

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    Pyometra is a serious uterine infection in female dogs, characterized by the accumulation of pus in the uterus, often due to bacterial infection. It can be an open pyometra (cervix open, allowing pus to drain) or a closed pyometra (cervix closed, restricting drainage and leading to potential rupture). If left untreated, pyometra can lead to life-threatening complications like sepsis, kidney failure, and death.
    :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Pawu nedda operation karana eka
    පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,

    හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක් 🤭 කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි 🤗

    හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්‍රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    :love:
    hariyatama 1.5 months walin operate karanna, panadura univet is recomended.
    දුර වැඩියි.

    Operation karanna kiyak gannawa da?
    Pawu nedda operation karana eka
    දන්නෙ නෑ. අහන්න ඕන. මෙහෙ ගෙවල් ලඟ පූසෙක් ඔපරේශන් කලාට පස්සෙ ඌ තාප්ප උඩින් පැනලා මැහුම් ගලවගෙන මැරුනා කිව්වා. ඒකයි ඔපරේශන් කලේ නැත්තෙ. ඇත්තටම එහෙම වෙනවද බන්? 🤔

    injection gahanna epa. pyometra enawa
    ඔපරේශන් කලාම මැහුම් ගැලවෙනවද මුන් ඒහෙන් මෙහෙන් පනිද්දි?
     
    • Like
    Reactions: Cenon

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    දුර වැඩියි.

    දන්නෙ නෑ. අහන්න ඕන. මෙහෙ ගෙවල් ලඟ පූසෙක් ඔපරේශන් කලාට පස්සෙ ඌ තාප්ප උඩින් පැනලා මැහුම් ගලවගෙන මැරුනා කිව්වා. ඒකයි ඔපරේශන් කලේ නැත්තෙ. ඇත්තටම එහෙම වෙනවද බන්? 🤔

    ඔපරේශන් කලාම මැහුම් ගැලවෙනවද මුන් ඒහෙන් මෙහෙන් පනිද්දි?
    ehema na. hoda vet kenek gen karaganna
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara

    පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,

    හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක් 🤭 කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි 🤗

    හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්‍රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්🤭
    හිතපන් ගෑනු මනුස්සයෙක්ට මාස හයෙන් හයට ලමයි හම්බෙනවා කියල. ඉවරයක් නැතුව. ගෑනිට ඩිප්‍රෙශන් හැදෙයි නේද? පූසන්ටත් එහෙම නැද්ද? මැසිම වගේ පැටව් ගහන එක මාස හයෙන් හයට. හම්බෙන පැටව් බේරගන්න බැරුව මැරෙන එක.

    Operate the cat around 10/12 weeks after birth.
    පැටව් ගහලා කොච්චර කාලෙකින්ද දන්නෙ නෑ කරන්න හොඳ.
    ------ Post added on May 13, 2025 at 10:01 AM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    හිතපන් ගෑනු මනුස්සයෙක්ට මාස හයෙන් හයට ලමයි හම්බෙනවා කියල. ඉවරයක් නැතුව. ගෑනිට ඩිප්‍රෙශන් හැදෙයි නේද? පූසන්ටත් එහෙම නැද්ද? මැසිම වගේ පැටව් ගහන එක මාස හයෙන් හයට. හම්බෙන පැටව් බේරගන්න බැරුව මැරෙන එක.

    පැටව් ගහලා කොච්චර කාලෙකින්ද දන්නෙ නෑ කරන්න හොඳ.
    ------ Post added on May 13, 2025 at 10:01 AM

    Around 10/12 weeks.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    Ubalage gedra diha bordim room tiyeda bn , room ekak kiyata da denne , job training ekata bn , 7000 ta wada adui nm kiyapan
    නෑ බන් එහෙම රූම් නෑ..

    Around 10/12 weeks.
    නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    නෑ බන් එහෙම රූම් නෑ..

    නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..
    No after 10/12 weeks it ok. Kitten can operate after 16 months. Just ask vet he will tell info.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    නෑ බන් එහෙම රූම් නෑ..

    නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..
    Eliye visiting room ekak hari , wadiyen room ekak rent ekata denda kemathi nm mata , kiyapan matayi one , panadura neda , mn job ehekata yanne honda bordim ek hoya ganda beri una
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    Eliye visiting room ekak hari , wadiyen room ekak rent ekata denda kemathi nm mata , kiyapan matayi one , panadura neda , mn job ehekata yanne honda bordim ek hoya ganda beri una
    පානදුර නෙමෙයි කලුතර. පානදුර ඉන්නෙ ස්කර්වියා..

    No after 10/12 weeks it ok. Kitten can operate after 16 months. Just ask vet he will tell info.
    කිට්න් කැට් ඔපරේට් ආෆ්ටර් සික්ස්ටීන් මන්ත්ස් නම් ඉති යකෝ මේ අම්මටත් සික්ස්ටීන් මන්ත්ස්නෙ වයස. දැනටම පැටව් ගැහුවෙ. 😤
    ------ Post added on May 13, 2025 at 10:10 AM