වෙසක් එකට පිං අතේ වැඩක් !!
මන් මේ කියන්න යන්නෙ ලේසියෙන් කරන්න පුළුවන් පිං අතේ වැඩක් ගැන.
ඕගොල්ලො සමහර විට දන්නව ඇති ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ගේ computer එකේ processing power එක 100% පාවිචිචි වෙන්නේ නෑ කියල.
මෙන්න මේ නිකන් තියන processing power එක ලෝකෙට තියන ලොකු ප්රශ්න විසදන්න donate කරන්න පුළුවන්.
මේකට ලොකුවට internet යන්නෙත් නෑ. වැඩි විස්තර මේ website එකෙන් ගන්න පුළුවන්.
https://www.worldcommunitygrid.org/
මොකක් හරි දැනගන්න තියනවනම් මගෙන් අහන්න.