වෙසක් එකට පිං අතේ වැඩක් !!

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    වෙසක් එකට පිං අතේ වැඩක් !!

    මන් මේ කියන්න යන්නෙ ලේසියෙන් ක‍රන්න පුළුවන් පිං අතේ වැඩක් ගැන.
    ඕගොල්ලො සමහර විට දන්නව ඇති ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ගේ computer එකේ processing power එක 100% පාවිචිචි වෙන්නේ නෑ කියල.
    මෙන්න මේ නිකන් තියන processing power එක ලෝකෙට තියන ලොකු ප්‍රශ්න විසදන්න donate කරන්න පුළුවන්.
    මේකට ලොකුවට internet යන්නෙත් නෑ. වැඩි විස්තර මේ website එකෙන් ගන්න පුළුවන්.

    https://www.worldcommunitygrid.org/

    මොකක් හරි දැනගන්න තියනවනම් මගෙන් අහන්න.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඇයි බන් වෙසක් එකට කරන්න පින් අතේ වැඩ ඒච්චර අහේනිදි ඔවා කරලා පින් ගන්න!:baffled:
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ඇයි බන් වෙසක් එකට කරන්න පින් අතේ වැඩ ඒච්චර අහේනිදි ඔවා කරලා පින් ගන්න!:baffled:

    නෑ මචන් මන් මේ කිව්වේ අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙඩක් ගැන. නිකන් හිතල බලපන් අපේ PC එක use කරල cancer වලට බේතක් හොයාගත්ත කියල. කී දෙනෙකුට එකෙන් සෙතක් සලසෙනවද ?
    දන්සලක් දුන්නට වඩා වටිනව
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සුපිරි පරිගනකයක් හදන්න නේ..........මේක ශුවර් ද

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර

    සුපිරි පරිගනකයක් හදන්න නේ..........මේක ශුවර් ද

    ඔව් මචන් මේක කරන්නෙ IBM එකෙන් . IBM එකේ CSR project එකක්

    World Community Grid is a philanthropic initiative of IBM Corporate Citizenship, the corporate social responsibility and philanthropy division of IBM. The program is supported by the core team below from across IBM, alongside an extended team of IBMers who contribute in various ways including communications, design, infrastructure and testing.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය ලින්ක් ක්ලික් කරන්න බයයි බන්..:sorry:
    Ransomware කේස් එක නිසා බයයි නෙ? :baffled:
    8309b7c991505cd182dfc83cbfb633f9.jpg