වෙසක් එකට LED Light

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    දවස් 3ක නිවාඩුවක් සෙට් වෙච්ච නිසා මේ පාර වෙසක් එකට කලින්ම බල්බ් වැල් 2ක් හැදුවා

    එක වැලක බල්බ් 50ක් තියෙනවා රු 1000.00 විතර තමා වියදම.

    image.jpg

    image.jpg

    image.jpg

    බම්පියක් වත් දාගෙන යන්ඩෝ .
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මචං ඔය ප්ලාස්ටික් බල්බ් කේසින් එකක් කීයටද ගන්නෙ...ගොඩක් ගන්නකොට (50 විතර) කීයක් විතරඅඩු වෙනවද
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    හදපුවගෙ ගනන් නම් දන්නෙ නෑ බන්, Plastic bulb casing එකක් රු.7-10 අතර ගන්න පුලුවන්,

    පිටකොටුවෙ 1 වන හරස් වීදියෙ අතුල බිල්ඩින් එකේ (නො.88) තියෙනවා

    Oya welak KOtuwe keeyak wenawada machan?? Plastic bulb casing koheda ganna thiyenne 1k keeyada??
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හදපුවගෙ ගනන් නම් දන්නෙ නෑ බන්, Plastic bulb casing එකක් රු.7-10 අතර ගන්න පුලුවන්,

    පිටකොටුවෙ 1 වන හරස් වීදියෙ අතුල බිල්ඩින් එකේ (නො.88) තියෙනවා

    ඕක හදන හැටි පොඩ්ඩක් විස්තර කරපන් මචන්
    මිළගණන් කොහොමද...?
    පරිපතය කීයක් වෙනවද...?
    වයර් එහෙම කොහොමද ගන්නෙ...
    විස්තරයක් දාපන් මචන්
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    දවස් 3ක නිවාඩුවක් සෙට් වෙච්ච නිසා මේ පාර වෙසක් එකට කලින්ම බල්බ් වැල් 2ක් හැදුවා

    එක වැලක බල්බ් 50ක් තියෙනවා රු 1000.00 විතර තමා වියදම.

    image.jpg

    image.jpg

    image.jpg

    බම්පියක් වත් දාගෙන යන්ඩෝ .

    https://mydeal.lk/cherry-bulb-set-large-51-leds-green :yes::yes::yes::yes::yes: