වෙසක් කුඩු වල LED strip, android app එකෙන් කොන්ට්‍රෝල් කරමු...

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    වෙසක් කුඩු වල LED strip, android app එකෙන් කොන්ට්‍රෝල් කරමු...

    වෙසක් කුඩු වල RGB LED Bluetooth android app එකෙන් කොන්ට්‍රෝල් කරන්න යන්නේ

    මේක වෙන්නේ මෙහෙමයි

    වෙසක් කුඩුවට හයි කරපු red,Green,blue LED strip ටික driver එකක් හරහා arduino එකට සම්බන්දවෙන්වා arduino එකට සම්බන්ද කරලා තියන Bluetooth module එකෙන් android app එක්ක සම්බන්ද වෙන්ව එකෙන් අපිට Bluetooth වලින් වෙසක් කුඩුවේ ඕනිම පාටක් හදාගන්න පුළුවන් ඈත ඉදලම් ඕකි වෙන්නේ යන්නේ ....

    මේක ඕනි වෙනවා
    1.RGB LED strip(12V) x1
    2.Arduino uno /promini/mega/nano ඔය ඒවා වලින් කැමති එකක් තිබ්බනම් ඈති
    3.HC-06 Bluetooth module x1
    4.30N06L mosfet x3
    5. 10k resister x3
    6.wire කුඩුවේ ඉදන් driver එකට දුරට තිබ්බ එති wire 4 ක්
    7.heat-sink x3

    ඔය ලිස්ට් එක ගත්තට පස්සේ
    පහල තියන් විදිහට wire කරගන්න ඕනි
    ImxJR07.jpg

    ඊට පස්සේ arduino එකට code එක දගන්න ඕනි
    මෙතන තියනව zip file එක download කරගන්න
    https://github.com/fennel-labs/LED-control/archive/master.zip
    ඔය zip file එක එතුලේ තියන LEDControlArduino.ino file එක ඩබල් කිලික් කරන්න එතකොට arduino ID එකේ code එක ඔප්නේ වෙයි (arduino ID එකේ PC එකට දල නැත්නම් මේ https://www.arduino.cc/download_handler.phpලින්ක් එකට ගිහ ID එක දාගන්න ඊට පස්සේ උඩ file එක open කරන්න )

    දන් ino file එක මේ වගේ open වුනාම arduino eka usb plug කරලා
    apps.43938.13510798887551775.4304b217-d411-4397-9963-5d891b68d0f8.a00cd6d9-bdda-424c-ab8a-158ce488bdc8

    උඩ වමේ දකුණට තියන් ඊතලය ක්ලික් කරන්න එතකොට code එක burn වෙයි arduinoඑකට දන් code වැඩේ ඉවරයි

    ඊලගට
    arduino එක 12v වලින් පවර් කරනවනම් මතකඇතිව +12V එක Vin pin එකට ගහන්න (diagram එකේ දම් wire එක )


    දැන් ( PC power supply එකකින්නම් හොදයි )12V දෙන්න

    එතකොට Bluetooth module එකේ red led එකක් bilnk වෙන්න් පටන්ගනී ....:):)

    දන් android phone eken google play store ගිහන් පහළ ලින්ක් එකේ තියන් LED Control කියන app එක download කරගන්න ..
    https://play.google.com/store/apps/details?id=com.fennel.ledcontrol
    S6tiRtHJUNpoQsH2Ya2ZhYZV32FYF1P3Bm1VC5ZPMeWh40BRgBp--zOhuebjVjMmEA=w300-rw


    දන් ෆොනේ එකේ බ්ලුටුත් වලට ගිහන් ස්රෙච් පාරක් දල HC-06 module එක හොයල පෙයා කරන්න password ඉලුවොත් 1234 දෙන්න

    දැන් app එක ඕන කරගන්න
    app එකේ උඩ දකුණු පැත්තේ තිත් 3 ටැප් කලාම් මෙහෙම් ඊ එකේ connection setting වලට අපි කලින් පෙයා කරගත්ත HC-06 module එක select කරන්න ...
    U7DBo87kRIeIWnRqxHWqIRzCLelydVk2MWxCeVCxhrusxSAu82JtAu4jwCNQuYMiMjA=h900-rw


    දන් reconnect කරන්න connecting කියල app එක යටින් වැටිලා connect වෙයි තත්පර 20කින් විතර එතකොට arduino Bluetooth module එකේ රතු led එකේ බ්ලින්ක් වෙන එක නතර වෙලා පත්තුවෙලම තියේ....නම් වැඩේ ගොඩ ....


    දන් app එකේ කලර් බාර් එක ටැප් කරලා කැමති පාටක් දගන්න තම තියන්නේ කලර් DJ පාරක් දන්න .
    U7DBo87kRIeIWnRqxHWqIRzCLelydVk2MWxCeVCxhrusxSAu82JtAu4jwCNQuYMiMjA=h900-rw


    app එකේ යට බාර් දෙකෙන් උඩ එකෙන් කලර් එකේ ඉදන් සුදු වෙනකම වෙනස් කරන්න පුවන්
    යට එකෙන් කලර් එකේ ඩාර්ක් කරන්න පුළුවන්

    app එක side ටැප් කලාම් fader කියල එකේන් කලර් random change කරගන්න පුවන් speed එකත් හදාගන්න පුවන් ඕනි විදහට ...
    BGPL8ITJMAknR_XViCfBToVTW-N7CjJAyOoehWjfyXaV40Tq-BUcQEyXQ-1XNDKxrw=h900-rw



    ඔන්න වැඩේ ඉවරයි දැන් ...ලස්ස්ට වෙසක් කුඩුවලට සෙට් කරන්න තියන්නේ led ස්ට්‍රිප් එක
    වැඩේ හොදයි වගේනම් ඔයාලත් හදල පොටෝ එකෙක් දන්න
    බුම්ප් එකක් දන්න්න පුවන්ම් .....ස්තුතියි ....:):):):)
    මේ තියන්නේ ගිය අවුරුද්දේ වෙසක් එකට හදපු ඔයවගේ කැරකෙන කුඩුවක්

     
    Last edited: