වෙසක් කූඩු ව්‍යාපාරය

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    වෙසක් කූඩු ව්‍යාපාරය

    වෙසක් එක විකුණන් කනවා කියල හිතන්න එපා යාලුවනේ..

    මාත් හිතුවා වෙසක් පහන් හදලා විකුණන්නන.. ගෙවල් ගාව පාර ළග හදලා දාන්න
    පොඩ්ඩක් ලැජ්ජිත් වගේ වගේ...

    එත් දැන් එන්න එන්නම් වියදම් වැඩි වෙනවා..කීයක් හරි ඉතුරු කරගන්න වත්

    වෙසක් පහන් කිව්වට..කොහෙවත් නැති වෙසක් පහන් වගයක් හදන්න හිතන් ඉන්නේ..හැබැයි කාඩ් බෝර්ඩ් වලින් .එක අලුත් ආරම්බයක් වෙයි කියලත් හිතෙනවා..

    ඕගොල්ලෝ මොකද හිතන්නේ...දැනට තියෙන cardboard කුඩු වල ගණන් කොම වෙයි ද ??

    පලවෙනි අදායමෙන් පන්සලට පුජා කරනවා කොටසක්...අවන්කවම...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    api nam gedarama hadanawa. 200+ wage athi kohomath. puluwan nam una bata walin hadhala alawala karapan. ewa patta lassanai. cardboard ewa kathai ban.

    good luck
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට දැන් හදල විකුණනවට වඩා ලේසියි අරගෙන විකුණන එක. පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකට පලයං. උඹට ඕනි ඕනි හැටියේ කූඩු ඕන ඕන සයිස් එකෙන් හෝල්සේල් ගානට ගතෑකි. අරගෙන ගේ ගාව දාල විකුණපං.

    අපේ රටේ මිනිස්සු පට්ට කම්මැලිසි සහ පට්ට බිසී ඔය කූඩු හදනවා වගේ වැඩ වලට. දැන් ඉන්න පොඩි උන් අටපට්ටමක් බැඳගන්න දන්නෑ බන්. ඒකෙන් වැඩක් ගනින්..
    මාර්කටිං බං මාර්කටිං..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හම්බකරන්න ලජ්ජා වෙන්නෙපා මචන් . වැඩේ හොන්දට කරගන්න . 200+ වගේ තම දැන්නම්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Elakiri kollek. karapan macho. una bata walin nam hadanna yanna epa. Cardboard walin hadanna. puluwan taram cost eka adu karaganna. ube profit margin eka wadi kara ganna. suba pathanawa.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්බකරන්න ලජ්ජා වෙන්නෙපා මචන් . වැඩේ හොන්දට කරගන්න . 200+ වගේ තම දැන්නම්

    පොඩි බට කූඩු සැකිලි 50 ඉඳන් තියෙනවා. කොස්ට් එක රු.10ක් යයි. සල්ලි තමා බන්. ඉක්මනට පට්ටම් බඳින්න අත හුරු නම් ගොඩ ඈ.. ගෙදර බඳිනවා නම් දැන්මම වැඩ පටන් ගන්න ඕනි.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    kudu hadala wikunanawa nam danma hadanna patan ganin. business tiyenawa. alawala wikunanawanam eth business have. ehema naththam pettah walin genna. anika e athare plastic kuduth yanawa. ewa nam ekak 200ta wage sell karanna 100ta wage pettah walin ganna puluwan wewi, good luck. apitath photos tikak dala update ekak denna
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුස්ලිම් උනුත් වෙසක් කුඩු හදලා විකුනන්න තියන් ඉන්නවා මන් දැකලා තියෙනවා :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    18055962_1856661331217807_2384357922133887053_o.jpg
     

    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    api nam gedarama hadanawa. 200+ wage athi kohomath. puluwan nam una bata walin hadhala alawala karapan. ewa patta lassanai. cardboard ewa kathai ban.

    good luck
    una bata wesak koodu keeyada samanyen? me para hadanna wenne na:( ganna thamai wenne