වෙසක් බඩු තොග ගන්න

lahirulkm

Junior member
  • Jul 14, 2010
    29
    13
    8
    35
    Gampaha
    වෙසක් එකට කාඩ් , කූඩු , බකට් , බල්බ් වැල්... වෙසක් මූනු වගෙ දේවල්තොග මිලට ගන්න ඕනෙ... දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
    BUMP එකක් හරි දාගෙන යන්න... තැන්කුයි....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වෙසක් එකට කාඩ් , කූඩු , බකට් , බල්බ් වැල්... වෙසක් මූනු වගෙ දේවල්තොග මිලට ගන්න ඕනෙ... දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
    BUMP එකක් හරි දාගෙන යන්න... තැන්කුයි....
    බිස්නස් කරන්න නම් යන්නේ අවවාදයක් හැටියට කියන්නේ සල්ලි යට කරන්න එපා. මේ පාරත් වෙසක් සමරන්න වෙන්නැ
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    වෙසක් එකට කාඩ් , කූඩු , බකට් , බල්බ් වැල්... වෙසක් මූනු වගෙ දේවල්තොග මිලට ගන්න ඕනෙ... දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
    BUMP එකක් හරි දාගෙන යන්න... තැන්කුයි....
    Mey para wesak na yako
     
    • Like
    Reactions: hodakolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    වෙසක් එකට කාඩ් , කූඩු , බකට් , බල්බ් වැල්... වෙසක් මූනු වගෙ දේවල්තොග මිලට ගන්න ඕනෙ... දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
    BUMP එකක් හරි දාගෙන යන්න... තැන්කුයි....
    Mini petti tikak aduwata ganin, loku ganakata wikinei langadima...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ඔව් හැබැයි. මේ පාර වෙසක් සැරසිලි විකිනන්න ගිහින් උබට පාඩු වෙයිද දන්නේ නෑ .
    රට වැහුවොත් වෙසක් සැරසිලි කරගන්න මිනිස්සුන්ට වෙන කරදර මොනවද කියලා හිතල ඒකට ගේමක් ගහන්න පුලුවන් නම් දෙයක් කරගන්න පුලුවන් වෙයි නිකන් සාමාන්‍ය කඩයක් දානවට වැඩිය.
     
    Last edited: