වෙසක්_කූඩු_කැටයම්
සිංහලු...මට උදව්වක් ඕනේ...මම මේ සැරෙත් අටපට්ටමක් හදනවා...හැම වෙසක් එකටම හදනවා...මේ සැරේ ටිකක් වෙනස් විදිහකට ගහන්න ඕනේ කියල තමයි හිතන්නේ...

උබල සිංහල බෞද්ධයෝ ළඟ තියෙන හොද කැටයම් මොනවද මේකට දාන්න පුළුවන්? තියෙනවනම් මට දීපල්ලකෝ ලස්සන කැටයමක්...සුදු පාටින් කොටු ටික අලවල එක උඩින් ගහන්න තමයි අදහස වෙනම කැටයම් කපල..උබල කලින් අවුරුදු වල ගහපු එකක් හරි කමක් නැහැ...
ඉක්මනට දීපල්ලා තියේනම්..අද මේක ගහල ඉවරයක් කරන්න ඕනේ..හෙට වෙලාවක් නැහැ..
බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න