වෙසක්_කූඩු_කැටයම්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වෙසක්_කූඩු_කැටයම්

    සිංහලු...මට උදව්වක් ඕනේ...මම මේ සැරෙත් අටපට්ටමක් හදනවා...හැම වෙසක් එකටම හදනවා...මේ සැරේ ටිකක් වෙනස් විදිහකට ගහන්න ඕනේ කියල තමයි හිතන්නේ...:cool::cool:


    උබල සිංහල බෞද්ධයෝ ළඟ තියෙන හොද කැටයම් මොනවද මේකට දාන්න පුළුවන්? තියෙනවනම් මට දීපල්ලකෝ ලස්සන කැටයමක්...සුදු පාටින් කොටු ටික අලවල එක උඩින් ගහන්න තමයි අදහස වෙනම කැටයම් කපල..උබල කලින් අවුරුදු වල ගහපු එකක් හරි කමක් නැහැ...:)


    ඉක්මනට දීපල්ලා තියේනම්..අද මේක ගහල ඉවරයක් කරන්න ඕනේ..හෙට වෙලාවක් නැහැ..:)


    බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න :yes::yes::D
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කැටයම් අලවන්න ඇතුලෙන්.. පුලුවන්නම් අර කළු පාට කොලෙන් කපන්න. (පොඩි කළේ චිත්‍ර අදින්නේ.) පට්ට ගති.. :)
     
    menna katayam
    habai kuduwata hariyayida dnne na
    11187162_474920949327774_1578304792264928281_o.jpg


    Kamathi ekak thora gnin
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කැටයම් අලවන්න ඇතුලෙන්.. පුලුවන්නම් අර කළු පාට කොලෙන් කපන්න. (පොඩි කළේ චිත්‍ර අදින්නේ.) පට්ට ගති.. :)

    kalu paata kolayak nam mathakai podi kale anda :D athulen thamai machan alawanne :yes: elaaa..thanks sup ekata..sudu A4 eke kapala athulen alewoth hariyana ekak nadda? :confused:

    Podi Silva - පොඩි සිල්වා;18270439 said:
    menna katayam
    habai kuduwata hariyayida dnne na



    Kamathi ekak thora gnin


    Podi Silva - පොඩි සිල්වා oya ?? :P :P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kalu paata kolayak nam mathakai podi kale anda :D athulen thamai machan alawanne :yes: elaaa..thanks sup ekata..sudu A4 eke kapala athulen alewoth hariyana ekak nadda? :confused:

    Podi Silva - පොඩි සිල්වා oya ?? :P :P

    ඇතුලෙන් අලවන එකයි එළියෙන් අලවන පාටයි දෙකක් නම් අවුලක් නැතිවෙයි.
    උබ පුලුවන්නම් කිව විදිහට කරලා බලහන්කො. පට්ට.
    නුවර කැටයම් කරන්නේ එහෙම තමා.. ;)