වෙස්වළාගත් සුපිරි තරුව

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වෙස්වළාගත් සුපිරි තරුව

    ඉන්න තැනක් නැති මිනිහෙක් වගේ පාරේ ඉදන් කොච්චර වැඩ දැම්මත් කවුරුත් ගනන් ගන්නේ නෑ...:growl::growl::growl:



    අන්තිමට හිටියේ කවුද කියල දැනගත්තට පස්සේ මිනිස්සු වටවෙන හැටි කොහොමද නිකං :angry::angry:

    අර කෙල්ල දැන් දුක් වෙනවා ඇති නොම්මරේ දුන්නේ නැති එකට:baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • Poojasanaye_Nanda_Malani.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    uta echara wada bane bun

    bole karakawanna apitat puluwan ne... :P

    ඕව් ඕව් ලංකාවේ උන්ට මොනාද බන් බැරි ?
    ෆිෆා කීයක්නම් ගෙනාවද උඹලා එකතු වෙලා....
    :lol::lol: