වේගා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    මගෙන් ගොඩක් අහනවා ප්‍රඩක්ට් එක මොකද්ද ? ප්‍රඩක්ට් එක මොකද්ද ? කියලා.
    පේනවනේ අපේ මිනිස්සු හිතන කියන හෑල්ලු කරන විදිහ.

    මිනිස්සු දන්නේ නෑ අපි කොයි තරම් දුක් වින්දද ? කොයි තරම් නිදි මැරුවද? මොන කැපකිරීම් කලාද? රිසර්ච් වලට කියලා කොයි තරම් වියදම් කලාද?

    වේගා එකට ඔහොම කියනවනම් මට කොහොම හිනාවෙයිද?:(

    ප්‍රඩක්ට් එක මොකද්ද ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,618
    1,889
    113
    :yes: eka aththa.

    එත් මේකට වියදම් කරපු ගානනම් වැඩි කියන මතේ මම ඉන්නේ. ඒ මුදලින් නොර්මල් car එකක් design කරලා manufacture කලානම් හොදයි වගේ. මොකද එහෙම උනානම් safety test එහෙම කරලා market එකට release කරලා හොද market එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ලංකාවේන් සල්ලි යන තරමක් යන්නේ ගෙන්නන car වලටනේ.

    indian alto එකට replacement එකක් දුන්නනම් මාර වටිනවා මේ වෙලාවේ.




    agreed
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බන් මේක නිකන් අනිවා සුපිරියටම අන්දන සිද්දියක් තියෙන්නේ. මෑන්ස් ඉස්සලම ග්‍රැෆික් වලින් දෙනවා ටෝක් එක. ඊට පස්සේ බට ගහලා සැකිල්ලක් හැදුවා. ඔච්චරයි. හැබැයි කොහෙවත් නැහැ මේක මේක දුවන එකක්. තත්පර ගනකදී ගන්න ස්පීඩ් එකක්.


    අනිවා ලංකාවේ එකෙක් කරනවානම් ඌ ගේ චරිතය , උගේ ජාතිය පක්ෂය වැඩක් නැහැ. මොකා කලත් හොඳ දෙයක් නම් එක අපි අගය කල යුතුයි. හැබැයි මේවගේ ප්‍රෝඩාවක් කරනකොට අපිට අගය කරන්න කියල තමයි අපේ පොරවල් කියන්නේ. :lol:

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය වගේ උත්තරයක් තමයි එයා දුන්නේ. පේනවා නේද ඔන්ටප්‍රිනුවර්ස්ලා හිතන විදිහ. අන්න ඒ තින්කින් ලෙවල් එක පුරුදු කරගන්න පුලුවන් නම් මරු

    ඒ තීරනේ නම් පට්ට.

    කම්පැනිවල බොස්ලා මොකක් හරි තීරනයක් ගත්තාම, ගොඩක් වෙලාවට එතන වැඩ කරන එවුන් ඔක්කෝම එකතු වෙලා උට බනිනවා.

    ඒත් කාලයක් ගියාම තමයි අරුන්ට තේරෙන්නේ බොසා කලේ හරිම දේ කියලා.

    මිනිස්සු ඒ ඒ තැන්වල ඉන්නේ ඒ ඒ අයට හිතන්න පුලුවන් පරාසය අනුව.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,618
    1,889
    113
    ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම කෙනෙක් ඇහුවා 2013 තිබ්බ ගූගල් ඩෙව් මීටප් ගෘප් එකකදි වේගා ප්‍රොෙඩක්ට් එකේ ප්‍රධාන ඉන්ජිනියර්ගෙන් (පොර ඉන්ටෙල් එකේ වැඩකරලා ඒකෙන් අයින් වෙලා තමයි මේකට ඇවිත් තිබ්බෙ). එයා දුන්න උත්තරයයේ අන්තර්ගතය මං මට මතක විදිහට ගලපන්නම්.

    මරුටි කම්පණි එකෙන් ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක් ගැහුවොත් මිනිස්සුන්ට එන ප්‍රතිරූපය මොන වගේ වේවිද ? මරුටි කම්පණි එක ඉමේජ් එක හදාගන ඉන්නෙ බජට් කාර් වලට.

    ලෝකෙ වාහන කම්පණි තියනවා අවුරුද්දකට දහයක් දොලහක් උපරිම විස්සක් විසිපහක් කාර් හදන. සමහර කාර් ඕඩර් වලට විතරයි හදන්නේ. හැබැයි ඒ කාර් එකක් අධික මිලක් වෙනවා.

    ඒ වගේ කාර් කලෙක්ටර්ස් අයිටම්ස්. ලෝකෙ ඉන්න ධන කුවේරයෝ තමයි ගන්නේ. ධන කුවේරයෝ කැමති ලිමිටඩ් එඩිෂන් වලට. මොකද එහෙ කට්ටිය ගාව ඔය ලක්ෂරි කියන කාර් වර්ග ඕන තරම් තියනවා. හැබැයි ලිමිටඩ් එඩිෂන් කාර්ස් තියෙන්නෙ කීපදෙනෙක් ගාව විතරක් නිසා ඒ වගේ කැපීපේන වාහන වලට එයාල කැමතියි.

    මේකෙන් අධික විදේශ විනිමයක් උපයන්න පුලුවන්. අපි ටාගට් කරන්නේ ඒ මාකට් එක. පස්සෙ කාලෙකට අපිට පුලුවන් අපේ රටට ගැලපෙන විදිහේ වාහනයක් හදන්න. නමුත් අපි එතනින් පටන්ගත්තොත් අපේ ඉමේජ් එක හැදෙන්නේ බජට් කාර් හදන කම්පනි එකක් විදිහට. එතකොට පස්සෙ කාලෙක සුපර් කාර් ප්‍රොෙජක්ට් එකක් කරත් ඒක මාකට් කරගන්න අමාරුයි.


    ඔන්න ඔය වගේ උත්තරයක් තමයි එයා දුන්නේ. පේනවා නේද ඔන්ටප්‍රිනුවර්ස්ලා හිතන විදිහ. අන්න ඒ තින්කින් ලෙවල් එක පුරුදු කරගන්න පුලුවන් නම් මරු




    mama hithanne oy akiyanne bentley gana wenna athi

    bentley gathtoth eeka awrudu 100 vadaa parana company (mama danna vidiyata ) ekak eeke reputation eka awrudu 100 indala buildup wechcha ekak tiyenne

    ithin mee car eka hadana aya kohomada eevage reputation ekak eka paaratama ganne ????? aduma alto vagee car ekak wath hadanne nathuwa eka paaratama

    minissu mee vagee ekak gaddi poddak hoyala balanawa neee
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙන් මෙහෙන් අස්සෙන් අතපත ගාලා වචන දෙක තුනක් හොයාගෙන ඒවා ගලපලා කීබෝඩ් එකෙන් ඒක කොටලා ඉන්ටර්නෙට් දාලා උන්ව හෑල්ලු කරන මේ වගේ වේස ජාතියක් එක්ක කොහොමද බං අලුත් දෙයක් කරන්නෙ? කැරි බල්ලො වගේ හැසිරෙන්නෙපා, දේවල් දන්නෙ නැත්තම් හොයපන්, ඒත් බැරි නම් කොහෙන් හරි හොයල ක්ලැරිෆයි කරගෙන කතා කරපං, මුඩුක්කු වල ඉන්න මෝඩ නාකි ගෑනු වගේ හැසිරෙන්නෙ නැතුව..

    p.s : කලම්බො ඩොක්යාඩ් එකෙන් මෙතෙක් ලංකාවෙ හදපු විශාලම නැව, අද ඒක් ඕර්ඩර් කරපු ජපානෙට (ජපන් සමාගම) යන්න පිටත් උනා
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකද්ද මේ සීන් එක?
    යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.

    මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා


    දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ

    GOTA wega balanna giyata munta VEGA ekkath ariers. :lol: Yako GOTAt ekka ariers GOTAt ekka balaganin. :lol: :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙන් මෙහෙන් අස්සෙන් අතපත ගාලා වචන දෙක තුනක් හොයාගෙන ඒවා ගලපලා කීබෝඩ් එකෙන් ඒක කොටලා ඉන්ටර්නෙට් දාලා උන්ව හෑල්ලු කරන මේ වගේ වේස ජාතියක් එක්ක කොහොමද බං අලුත් දෙයක් කරන්නෙ? කැරි බල්ලො වගේ හැසිරෙන්නෙපා, දේවල් දන්නෙ නැත්තම් හොයපන්, ඒත් බැරි නම් කොහෙන් හරි හොයල ක්ලැරිෆයි කරගෙන කතා කරපං, මුඩුක්කු වල ඉන්න මෝඩ නාකි ගෑනු වගේ හැසිරෙන්නෙ නැතුව..

    p.s : කලම්බො ඩොක්යාඩ් එකෙන් මෙතෙක් ලංකාවෙ හදපු විශාලම නැව, අද ඒක් ඕර්ඩර් කරපු ජපානෙට (ජපන් සමාගම) යන්න පිටත් උනා

    ඔව් බන්. අපේ එවුන්ගේ කතාව නම් ජාතිය ගොඩ ගන්න. :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    mama hithanne oy akiyanne bentley gana wenna athi

    bentley gathtoth eeka awrudu 100 vadaa parana company (mama danna vidiyata ) ekak eeke reputation eka awrudu 100 indala buildup wechcha ekak tiyenne

    ithin mee car eka hadana aya kohomada eevage reputation ekak eka paaratama ganne ????? aduma alto vagee car ekak wath hadanne nathuwa eka paaratama

    minissu mee vagee ekak gaddi poddak hoyala balanawa neee

    බෙන්ට්ලි විතරක් නෙමෙයි තව කම්පණි තියනවා ගොඩක්. හුඟක් පරණ වෙන්න ඕන නෑ ටෙස්ට් රිසල්ට් වලින් තීරණයක් ගන්න පුලුවන් කෙනෙකුට ප්‍රඩක්ට් එකක් ගැන. ඔය කියන විදිහට හිතුවොත් ටෙස්ලා කාර් එහෙම කිසිම කෙනෙක් ගන්නැති වෙන්න එපැයි. ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරලා ප්‍රොෙජක්ට් එක පටන්ගනිද්දි රෙපියුටියේෂන් හදාගන්න හැටි ගැන හිතලා ඇති. උඹ කලබල නොවී හිටහං. අනික උන්ගෙ සල්ලිවලින් උන් හදන්නේ උන්ට ඕන එකනේ.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබ කොයි කලේද බන් codegen එකේ හිටියේ මොන අවුරුද්දේද
    ඉස්සර හර්ෂ සුබසිංහ සහ මිනිහගේ UK ඉන්න අයියා (හසිත මට මතක විදිහට ) ගහපු ගේම් එක්ක මේ කාර් මොනවාද බන්

    2013 අන්තිම ඉඳන් 2018 වෙනකන්
    හර්ෂත් UK තමයි මචන් හිටියේ
    පොර 4 5 දෙනෙක් එක්ක සෙට් වෙලා කරපු software එකෙන් තමයි මෙච්චර දුරක් ඇවිල්ල තියෙන්නේ. උබ අඩුමගානේ දැන් client base එකවත් දන්නවද?
    පොරගේ අයිය lawyer කෙනෙක් company එකේ director කෙනෙක් උත් මෙහෙ ඉන්නේ.

    මිනිහ කරලා තියෙන වැඩ උබ දන්නේ නැත්තන් ගිහින්ම බලපන් නිකන් බොරු එක එක කතන්දර කියන්නේ නැතුව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,603
    13,271
    113

    2013 අන්තිම ඉඳන් 2018 වෙනකන්
    හර්ෂත් UK තමයි මචන් හිටියේ
    පොර 4 5 දෙනෙක් එක්ක සෙට් වෙලා කරපු software එකෙන් තමයි මෙච්චර දුරක් ඇවිල්ල තියෙන්නේ. උබ අඩුමගානේ දැන් client base එකවත් දන්නවද?
    පොරගේ අයිය lawyer කෙනෙක් company එකේ director කෙනෙක් උත් මෙහෙ ඉන්නේ.

    මිනිහ කරලා තියෙන වැඩ උබ දන්නේ නැත්තන් ගිහින්ම බලපන් නිකන් බොරු එක එක කතන්දර කියන්නේ නැතුව

    උබ මේ ඊයේ පෙරේදා හිටපු එකෙක්නෙ
    මම කියන්නේ 2005/2006 කලේ ගැන බන්
    උබලට වඩා හොදට අපි පොර ගැන දන්නවා