ඔතන තියෙන ප්රශ්නේ තරඟයක් නෑ. උන් දන්නවනම් උන්ට සල්ලිත් හම්බ වෙනවා උන්ව අයින් වෙන්නෙත් නෑ කියලා. උන් කිසිම වෙලාවක practice කරන්නේ නෑ. ඒ පාක්කු බඩවල් පැලෙන්න කාලා, කන පැලෙන්න බිලා, බඩුවකුත් ගහලා සැපේ ඉන්නවා. මේ කාලකන්නියා මෙතන ටෝක් දුන්නට මූ තමයි උන්ව සිලෙක්ට් කරවලා යවන්නේ. මුට උක දීගෙන ඉන්න එවුන් කොහොමත් ඇතුලේ. ෆිට්නස් නැති උන්ව අයින් කරන්න ඕනේ කියලා මූ අපිට කියලා වැඩක් නෑ. ඌ කරන්නේ ඕනේ දේ කරන්නේ නැතුව. ඔය ටීම් එකම අයින් කරලා U19 team එකේ කොල්ලෝ සෙට් එකක් මුල ඉඳන් හැදුවනම් උන් තව අවුරුදු 4,5කින් සුපිරියට ගහනවා.
Players ලා කියන පදේට sri lanka cricket නටනවා. අරූ හොඳ නෑ, මූ හොඳ නෑ කිව්ව ගමන් ඌ එලියෙ. උන්ව රකින නිලධාරින් ඉන්නවා ඕක අස්සේ. ඒකයි ඔතන ප්රශ්නේ.ඔතන හරියට ෆිට්නස් ටෙස්ට් එකක් කලොත් ටීම් එකට දාන්න එකෙක් නැති වෙනවා
kjp ගේ බඩ බලපන්කො
හොදම දේ උබ කියනවා වගේ under 19 සෙට් එක හදලා ගන්න එක
දැන් තියෙන ටීම් එකත් එකපාර හැදෙන්නේ නැහැ මේ යන විදිහට
Players ලා කියන පදේට sri lanka cricket නටනවා. අරූ හොඳ නෑ, මූ හොඳ නෑ කිව්ව ගමන් ඌ එලියෙ. උන්ව රකින නිලධාරින් ඉන්නවා ඕක අස්සේ. ඒකයි ඔතන ප්රශ්නේ.
ඔතන තියෙන ප්රශ්නේ තරඟයක් නෑ. උන් දන්නවනම් උන්ට සල්ලිත් හම්බ වෙනවා උන්ව අයින් වෙන්නෙත් නෑ කියලා. උන් කිසිම වෙලාවක practice කරන්නේ නෑ. ඒ පාක්කු බඩවල් පැලෙන්න කාලා, කන පැලෙන්න බිලා, බඩුවකුත් ගහලා සැපේ ඉන්නවා. මේ කාලකන්නියා මෙතන ටෝක් දුන්නට මූ තමයි උන්ව සිලෙක්ට් කරවලා යවන්නේ. මුට උක දීගෙන ඉන්න එවුන් කොහොමත් ඇතුලේ. ෆිට්නස් නැති උන්ව අයින් කරන්න ඕනේ කියලා මූ අපිට කියලා වැඩක් නෑ. ඌ කරන්නේ ඕනේ දේ කරන්නේ නැතුව. ඔය ටීම් එකම අයින් කරලා U19 team එකේ කොල්ලෝ සෙට් එකක් මුල ඉඳන් හැදුවනම් උන් තව අවුරුදු 4,5කින් සුපිරියට ගහනවා.

ඒ වුනාට තෝ බලනවනේ. තෝ තමයි වැරදි.interview දෙක තුනක් බැලුවම හිතෙනවා එක්කෝ මන් තමා වැරදි කියල මේ ඔක්කොටම. හැබැයි ඉතින් මන් cricket ගහන්නේ නෑනේ![]()
ඒක තමා.ඒ වුනාට තෝ බලනවනේ. තෝ තමයි වැරදි.

ඔතන හරියට ෆිට්නස් ටෙස්ට් එකක් කලොත් ටීම් එකට දාන්න එකෙක් නැති වෙනවා
kjp ගේ බඩ බලපන්කො