වේගේ වැඩියි-අස් කලා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන තියෙන ප්‍රශ්නේ තරඟයක් නෑ. උන් දන්නවනම් උන්ට සල්ලිත් හම්බ වෙනවා උන්ව අයින් වෙන්නෙත් නෑ කියලා. උන් කිසිම වෙලාවක practice කරන්නේ නෑ. ඒ පාක්කු බඩවල් පැලෙන්න කාලා, කන පැලෙන්න බිලා, බඩුවකුත් ගහලා සැපේ ඉන්නවා. මේ කාලකන්නියා මෙතන ටෝක් දුන්නට මූ තමයි උන්ව සිලෙක්ට් කරවලා යවන්නේ. මුට උක දීගෙන ඉන්න එවුන් කොහොමත් ඇතුලේ. ෆිට්නස් නැති උන්ව අයින් කරන්න ඕනේ කියලා මූ අපිට කියලා වැඩක් නෑ. ඌ කරන්නේ ඕනේ දේ කරන්නේ නැතුව. ඔය ටීම් එකම අයින් කරලා U19 team එකේ කොල්ලෝ සෙට් එකක් මුල ඉඳන් හැදුවනම් උන් තව අවුරුදු 4,5කින් සුපිරියට ගහනවා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275

    ඔතන හරියට ෆිට්නස් ටෙස්ට් එකක් කලොත් ටීම් එකට දාන්න එකෙක් නැති වෙනවා
    kjp ගේ බඩ බලපන්කො
    හොදම දේ උබ කියනවා වගේ under 19 සෙට් එක හදලා ගන්න එක
    දැන් තියෙන ටීම් එකත් එකපාර හැදෙන්නේ නැහැ මේ යන විදිහට
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන හරියට ෆිට්නස් ටෙස්ට් එකක් කලොත් ටීම් එකට දාන්න එකෙක් නැති වෙනවා
    kjp ගේ බඩ බලපන්කො
    හොදම දේ උබ කියනවා වගේ under 19 සෙට් එක හදලා ගන්න එක
    දැන් තියෙන ටීම් එකත් එකපාර හැදෙන්නේ නැහැ මේ යන විදිහට
    Players ලා කියන පදේට sri lanka cricket නටනවා. අරූ හොඳ නෑ, මූ හොඳ නෑ කිව්ව ගමන් ඌ එලියෙ. උන්ව රකින නිලධාරින් ඉන්නවා ඕක අස්සේ. ඒකයි ඔතන ප්‍රශ්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    Players ලා කියන පදේට sri lanka cricket නටනවා. අරූ හොඳ නෑ, මූ හොඳ නෑ කිව්ව ගමන් ඌ එලියෙ. උන්ව රකින නිලධාරින් ඉන්නවා ඕක අස්සේ. ඒකයි ඔතන ප්‍රශ්නේ.
    ඔතන තියෙන ප්‍රශ්නේ තරඟයක් නෑ. උන් දන්නවනම් උන්ට සල්ලිත් හම්බ වෙනවා උන්ව අයින් වෙන්නෙත් නෑ කියලා. උන් කිසිම වෙලාවක practice කරන්නේ නෑ. ඒ පාක්කු බඩවල් පැලෙන්න කාලා, කන පැලෙන්න බිලා, බඩුවකුත් ගහලා සැපේ ඉන්නවා. මේ කාලකන්නියා මෙතන ටෝක් දුන්නට මූ තමයි උන්ව සිලෙක්ට් කරවලා යවන්නේ. මුට උක දීගෙන ඉන්න එවුන් කොහොමත් ඇතුලේ. ෆිට්නස් නැති උන්ව අයින් කරන්න ඕනේ කියලා මූ අපිට කියලා වැඩක් නෑ. ඌ කරන්නේ ඕනේ දේ කරන්නේ නැතුව. ඔය ටීම් එකම අයින් කරලා U19 team එකේ කොල්ලෝ සෙට් එකක් මුල ඉඳන් හැදුවනම් උන් තව අවුරුදු 4,5කින් සුපිරියට ගහනවා.

    ප්‍රශ්නේ උන් ඉන්ඩිපෙන්ඩන්ට් නේ රටේ වගවිම්වලින්. ක්‍රිකට් වලට එන සල්ලි වලින් මිසක් බදු මුදලින් නඩත්තු වෙන තැනක් නොවයිනේ. ඉතින් උන් බය නැ. සල්ලි ගලනවා ඒවා කැරි කාක්කෝ ටික කකා ඉන්නවා ඇති වෙන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    interview දෙක තුනක් බැලුවම හිතෙනවා එක්කෝ මන් තමා වැරදි කියල මේ ඔක්කොටම. හැබැයි ඉතින් මන් cricket ගහන්නේ නෑනේ :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    interview දෙක තුනක් බැලුවම හිතෙනවා එක්කෝ මන් තමා වැරදි කියල මේ ඔක්කොටම. හැබැයි ඉතින් මන් cricket ගහන්නේ නෑනේ :oo:
    ඒ වුනාට තෝ බලනවනේ. තෝ තමයි වැරදි.
     
    • Wow
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඒ වුනාට තෝ බලනවනේ. තෝ තමයි වැරදි.
    ඒක තමා. :(

    අඩෝ ලංකාව හරිම අසිරිමත් රාජ්‍යයක්. කුණු ගෙනාපු එකට දම්මික පෙරේරා බැන්න, මහා බැංකුව scene එකේදී රනිලුයි මෛත්‍රී දෙන්නම බැන්න, ඉන්පස්සේ පාස්කු ප්ප්‍රහාරේදී ආයි බැන්න, කොරෝන ආව කියල ගෝට බැන්න, interest rate අඩු කරන්න කිව්වා කියල බැංකු බැන්න, දැන් cricket fail වෙලා ආයි බනිනවා තේරීම් කමිටුවේ උනුයි අසන්ත දී මෙලුයි මෙන්ඩිසුයි අර්ජුනයි team එකේ උනුයි ඔක්කොම. රට කරන්නේ රතු ඇස්කොට්ද බන්. මුන් ඔක්කොම බනිනවනෙ කාට හරි එකෙට්ට. ඌ වෙන්න ඕනි මේ ඔක්කොම කරන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔතන හරියට ෆිට්නස් ටෙස්ට් එකක් කලොත් ටීම් එකට දාන්න එකෙක් නැති වෙනවා
    kjp ගේ බඩ බලපන්කො
    hirunika-and-arjuna.jpg