Nice Poem machan.. i'm crying these days machan.eveytime tears in my eyes.....![]()
....ekak nan
.... eka hinda ... athi wenakan adala ewarayak karapan .....

කොහොමද උබ කියන්නේ එහෙම
උබ ඇස් වලින් අඩද්දී
මම ඇඩුවේ හදවතින්
කාටවත්ම නොපෙනෙන්න
කොහොමද එකතු කරන්නේ හදවතේ කදුළු?
උබට පුළුවන්නම්...........
හූරලා ගනින්
Thank you Dil akki ,Good reply![]()
![]()
![]()
and my answer![]()
මම හුරලා ගන්නවා ...
උඹේ හදවත ..
උගේ නොවුනන්



හ්ම්ම්ම්... වේදනාව වචනයත් සමහර වෙලාවට මදියි විඳින වේදනාව කියන්න...
නිර්මාණය ලස්සනයි යාළුවා...![]()

meka nikan ochchamata kiyanawa wage ne............
denenna nirmanayak





වේදනාව අකුරු කරන්න ගත් වෑයමක්! සාර්ථකයි සොයුර.
ඒත් නොනිමි මුහුණුවලින් යුත් වේදනාව ගෙනහැර දක්වන්න අකුරු ප්රමාණවත් වේවිද?
eth try parak denewa
