~~ වේදනාව ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    wedanaawa.jpg
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Nice Poem machan.. i'm crying these days machan.eveytime tears in my eyes..... :(

    machan mama hithanewa kello case ekak wenna athi kiyala :) ....ekak nan :)
    ....mathaka thiyaganin mata kiyanne ba ubata adanne epa kiyala ... coz me myself cried ... no one knws hw much :) .... eka hinda ... athi wenakan adala ewarayak karapan ..... :)

    and Thank you machooooooo :) :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කොහොමද උබ කියන්නේ එහෙම
    උබ ඇස් වලින් අඩද්දී
    මම ඇඩුවේ හදවතින්
    කාටවත්ම නොපෙනෙන්න
    කොහොමද එකතු කරන්නේ හදවතේ කදුළු?
    උබට පුළුවන්නම්...........
    හූරලා ගනින්
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කොහොමද උබ කියන්නේ එහෙම
    උබ ඇස් වලින් අඩද්දී
    මම ඇඩුවේ හදවතින්
    කාටවත්ම නොපෙනෙන්න
    කොහොමද එකතු කරන්නේ හදවතේ කදුළු?
    උබට පුළුවන්නම්...........
    හූරලා ගනින්

    Thank you Dil akki ,Good reply :) :) :)

    and my answer :)

    මම හුරලා ගන්නවා ...
    උඹේ හදවත ..
    උගේ නොවුනන්
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වේදනාව අකුරු කරන්න ගත් වෑයමක්! සාර්ථකයි සොයුර.
    ඒත් නොනිමි මුහුණුවලින් යුත් වේදනාව ගෙනහැර දක්වන්න අකුරු ප්‍රමාණවත් වේවිද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් තදින් හිතට කාවදින ලෙස සරලව ලියා තිබෙනවා..මේක තමා ඇත්ත..

    මල්ලියා තවම අඬන්නේ නෑනේ..මතකද අවුරුද්ද මුල ඔක්කොම ඇඬුම් ඉවරයි කිව්වා..එහෙම දැන් මල්ලිට අඬන්න දෙන්න බෑ..

    මල්ලියට ජය....
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හ්ම්ම්ම්... වේදනාව වචනයත් සමහර වෙලාවට මදියි විඳින වේදනාව කියන්න...
    නිර්මාණය ලස්සනයි යාළුවා... :)

    hmm eka athhta :)


    bohoma isthuthi :) :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වේදනාව අකුරු කරන්න ගත් වෑයමක්! සාර්ථකයි සොයුර.
    ඒත් නොනිමි මුහුණුවලින් යුත් වේදනාව ගෙනහැර දක්වන්න අකුරු ප්‍රමාණවත් වේවිද?

    akuru pramanawath weyida ?? ani manda :) eth try parak denewa :)

    Bohoma isthuthii :)