වේදිකා නාට්‍යක් බලන්න හිතුනා කලුවනේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    video කරපු එව්ව නැද්ද බන් මෙව්වගෙ හොයාගන්න..

    මන් එකම එක වේදිකා නාට්‍යක් බලල තියනව ඉස්කෝලෙ යන කාලෙ.. ඒකත් බලෙන් එක්කන් ගිහින් පෙන්නුවෙ ඉස්කෝලෙන් සිංහල පාඩමකටද කොහෙද..

    හොඳ එව්ව ටිකක් කියපන්කො ගිහින් හරි බලන්න පෙන්නන වෙලාවක..

    මට ඔහොම එව්ව හිතෙනව හිටපු ගමන්..
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113

    ලගක එන්නෙ මේ දෙක. දෙකම හොදයි ගිහින් බලන්න, ඕක සෙට් වුනොත් ආයෙ ගැලවීමක් නෑ හොය හොය බලන්නෙ

    ඉස්සරහට එන්න තියන ඒව මේ සයිට් එකෙන් බලාගන්න පුලුවන් https://rangahala.lk/
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    ලගක එන්නෙ මේ දෙක. දෙකම හොදයි ගිහින් බලන්න, ඕක සෙට් වුනොත් ආයෙ ගැලවීමක් නෑ හොය හොය බලන්නෙ

    ඉස්සරහට එන්න තියන ඒව මේ සයිට් එකෙන් බලාගන්න පුලුවන් https://rangahala.lk/

    තෑන්ක්ස් මචන් 🙏

    පරණ එකක් ඇති දෙන්නද.
    දියන්කො
    ------ Post added on Jul 17, 2024 at 7:52 PM
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මෑත කාලේ අපු ඒවා නැත්ද බන් හොයාගන්න... රූකඩ රාජ්ජේ, බල්ලොත් එක්ක බෑ.. වගේ ඒවා. :yes: විජය නන්දසිරි ඉන්න වේදිකා නාට්‍යක් බලන්න පට්ට ආසාවක් තිබුන. ඒ උනාට එයා මැරෙන්න කලින් එකක් බලාගන්න බැරි උනා. :no:
     
    • Sad
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මෑත කාලේ අපු ඒවා නැත්ද බන් හොයාගන්න... රූකඩ රාජ්ජේ, බල්ලොත් එක්ක බෑ.. වගේ ඒවා. :yes: විජය නන්දසිරි ඉන්න වේදිකා නාට්‍යක් බලන්න පට්ට ආසාවක් තිබුන. ඒ උනාට එයා මැරෙන්න කලින් එකක් බලාගන්න බැරි උනා. :no:
    පොරනම් මැරුණා හොඳටම කලින් වැඩියි බන්..
     
    • Sad
    Reactions: Dumbledore

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    මේක නම් හොරට දැම්ම එකක් නෙමෙයි, ඒ උනාට මේ වගේ දෙයක් ඇත්ත රසය විඳින්න ඕනිනම් ගිහින් බලපන්. ඒක ගන්න බෑ ඔහොම. අනිත් එක ඒ මිනිස්සුන්ගෙ මහන්සියට කරන ගරු කිරීමක් ඒක

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    මේක නම් හොරට දැම්ම එකක් නෙමෙයි, ඒ උනාට මේ වගේ දෙයක් ඇත්ත රසය විඳින්න ඕනිනම් ගිහින් බලපන්. ඒක ගන්න බෑ ඔහොම. අනිත් එක ඒ මිනිස්සුන්ගෙ මහන්සියට කරන ගරු කිරීමක් ඒක

    මේක මරු. හඳයගේ අක්ෂරය film එකේම දිගුවක් විදිහට කතාව යන්නේ...