
නමුත් මම ඒ වෙලාවෙ එච්චර ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් ඒක කොච්චර හිතට වැදිල තිබුණද කියනව නම්... රෑ හීනෙන් දැක්ක කෝච්චියට කෙනෙක් යටවෙලා ඒ වගේම දෙකට වෙන්වෙලා යනව. 





මේ News එක ඊයෙ රෑ ITN එකෙන් පෙන්නුව විශේෂ ප්රවෘත්තියක් කියල. කවුරු වුණත් ඒ කොල්ල පව්. කෝච්චිය නවත්තනකල් ඉවසගෙන ඉඳල බැස්සනම් මුකුත් වෙන්නෙ නැහැනෙ. ඇයි හදිස්සි වුණේ....?? කොල්ලො වැඩිය හිතන්නෙ නැතිව අපිට පුළුවන් කියල නවත්තන්න කලින් බහිනව තමයි. ඒත් පොඩ්ඩක් හරි වැරදුණොත් ආයෙ වැරැද්ද හදන්නවත් කාලයක් ඉතිරිවෙන්නෙ නැහැ. ඒක දැක්ක වෙලේ ඉඳන් හිතට හරිම අප්සෙට්...නමුත් මම ඒ වෙලාවෙ එච්චර ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් ඒක කොච්චර හිතට වැදිල තිබුණද කියනව නම්... රෑ හීනෙන් දැක්ක කෝච්චියට කෙනෙක් යටවෙලා ඒ වගේම දෙකට වෙන්වෙලා යනව.
![]()

reddak check karanawa.ewa malakada kala kala ganda deyak na.owa balan na ban.nikan wate balan yanawa athi oheBahinna yanakota watilada natthang foot board eka kadagena watilada? Foot board eka kadagena watila nang, owa check karanna inna ewun budida???![]()