වේයන්ගොඩදී

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පව් බං..පොර බහින්න යද්දී පාපුවරුව කඩාගෙන වැටිළලු මචං..පව් වැඩේ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ News එක ඊයෙ රෑ ITN එකෙන් පෙන්නුව විශේෂ ප්‍රවෘත්තියක් කියල. කවුරු වුණත් ඒ කොල්ල පව්. කෝච්චිය නවත්තනකල් ඉවසගෙන ඉඳල බැස්සනම් මුකුත් වෙන්නෙ නැහැනෙ. ඇයි හදිස්සි වුණේ....?? කොල්ලො වැඩිය හිතන්නෙ නැතිව අපිට පුළුවන් කියල නවත්තන්න කලින් බහිනව තමයි. ඒත් පොඩ්ඩක් හරි වැරදුණොත් ආයෙ වැරැද්ද හදන්නවත් කාලයක් ඉතිරිවෙන්නෙ නැහැ. ඒක දැක්ක වෙලේ ඉඳන් හිතට හරිම අප්සෙට්... :(:( නමුත් මම ඒ වෙලාවෙ එච්චර ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් ඒක කොච්චර හිතට වැදිල තිබුණද කියනව නම්... රෑ හීනෙන් දැක්ක කෝච්චියට කෙනෙක් යටවෙලා ඒ වගේම දෙකට වෙන්වෙලා යනව. :(:(:(:(:(:(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මේ News එක ඊයෙ රෑ ITN එකෙන් පෙන්නුව විශේෂ ප්‍රවෘත්තියක් කියල. කවුරු වුණත් ඒ කොල්ල පව්. කෝච්චිය නවත්තනකල් ඉවසගෙන ඉඳල බැස්සනම් මුකුත් වෙන්නෙ නැහැනෙ. ඇයි හදිස්සි වුණේ....?? කොල්ලො වැඩිය හිතන්නෙ නැතිව අපිට පුළුවන් කියල නවත්තන්න කලින් බහිනව තමයි. ඒත් පොඩ්ඩක් හරි වැරදුණොත් ආයෙ වැරැද්ද හදන්නවත් කාලයක් ඉතිරිවෙන්නෙ නැහැ. ඒක දැක්ක වෙලේ ඉඳන් හිතට හරිම අප්සෙට්... :(:( නමුත් මම ඒ වෙලාවෙ එච්චර ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් ඒක කොච්චර හිතට වැදිල තිබුණද කියනව නම්... රෑ හීනෙන් දැක්ක කෝච්චියට කෙනෙක් යටවෙලා ඒ වගේම දෙකට වෙන්වෙලා යනව. :(:(:(:(:(:(

    Bahinna yanakota watilada natthang foot board eka kadagena watilada? Foot board eka kadagena watila nang, owa check karanna inna ewun budida??? :growl:
     
    Similar threads