වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙ&#35

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙ#

    වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා රිමාන්ඩ්
    කතුරු ඔන්චිල්ලාව කඩා වැටිමෙන් මවක හා දියණියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වේයන්ගොඩ- නයිවල ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (05) නියෝග කර ඇත.

    ඊයේ (04) ඔන්චිල්ලාව කඩා වැටීමෙන් දැරියගේ මව මිය ගිය අතර බරපතල තුවාල ලැබු දියණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියේය.

    මුලාශ්‍රය ලංකාදීප
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    machan man lankawe nemei inne math dkka oya news eka paw wade ara ammai duwai.. ee minissu nagala thiyana oya buwallada mokkada magule bakkiya dirallu ne hondatama man dakka video ekk ai ban ape eunta oya wage deyak wath hariyata hadaganna bari ai minissunwa ochra anathure daane ai mun hamba karana salli walin oowa hamadma check karanna bari oya kaduna kaalla dirala kiyanna ooka masa ganak aduma gane oil tikak dananwath mun allawath naa kiyana eka man nam lankawe oya magul wala jeeewitheta naginna pana thiyanakan nikan marenne mokada ban maraeka unath piliwalak athuwa marenna epaya.

    man mee ekkama pic ekk dannam man inna rate roller coaster ekkak mamath meeke giya meeke usa api indaganna thana indan (80m)ithin kochara usada kiyala hitapanko mee wa dawasa gaanema check karanawa ban podi hari aulak thibboth mewage eka hadanakan minissunwa nagganna. aduma gaane hulagak haiyen awath nagganna minissunwa eetharam minissu gana hithawa .. ape rate meekak haduwoth naginna puluwanda kiyapan aii pahalata enakan jeewithaya sure karanna puluwanda kiyapan


    C3apture.JPG:baffled::baffled::baffled:
     
    Last edited: