වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙ#
වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා රිමාන්ඩ්
කතුරු ඔන්චිල්ලාව කඩා වැටිමෙන් මවක හා දියණියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වේයන්ගොඩ- නයිවල ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (05) නියෝග කර ඇත.
ඊයේ (04) ඔන්චිල්ලාව කඩා වැටීමෙන් දැරියගේ මව මිය ගිය අතර බරපතල තුවාල ලැබු දියණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියේය.
මුලාශ්‍රය ලංකාදීප

Last edited: