වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    termite-treatment-slab-injection-service-500x500.jpg

    දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,270
    1
    61,698
    113
    Mother Earth
    භූගත ජල මට්ටම දක්වා යන්නෙ නෑනේ බන්. එහෙම වුණොත් කොච්චර රසායනික ද්‍රව්‍ය බිම දානවද. 🤷‍♂️
     
    • Like
    Reactions: netnet

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,723
    113
    ඔය කෙමිකල් මුකුත් ඕන නෑ..මේ වගේ ඒව 5-6ක් ගේ වටේට වලලපන්..

    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕන කෙමිකල් එකක් දාපං
    ඇට දෙක වැඩ නොකර ගියත් බය වෙන්න එපා දැන් ධාතු බැංකුවක් තියනවා 😄
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    termite-treatment-slab-injection-service-500x500.jpg

    දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?

    un gahanne floor 1ke indam maximum 1 feet wage athulata , mix wenna puluwan , wena option 1k na ban weyonta karanne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    ඔය කෙමිකල් මුකුත් ඕන නෑ..මේ වගේ ඒව 5-6ක් ගේ වටේට වලලපන්..

    is this available in sri lanka ?

    භූගත ජල මට්ටම දක්වා යන්නෙ නෑනේ බන්. එහෙම වුණොත් කොච්චර රසායනික ද්‍රව්‍ය බිම දානවද. 🤷‍♂️
    ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ?
    ------ Post added on Mar 31, 2025 at 12:33 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,723
    113
    is this available in sri lanka ?

    ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ?
    ------ Post added on Mar 31, 2025 at 12:33 PM

    PZgpfV0.png

    https://s.daraz.lk/s.j8wU
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,687
    8,425
    113
    ඉස්සර ගෙවල් වල තමයි ඔය වේයෝ කේස් වැඩී මොකද ෆවුන්ඩේසන් එක පොලව ගානට අනික බීම් නැහැ. දැන් අලුත් ගෙවල් ගලුගල් බැම්ම දාල ඒක උඩින් කොන්ක්‍රීට් බීම් එක යවනවා. ඊට අමතරව ගොඩක් උස්සනවා ඊට පස්සේ තලල ආයේ කොන්ක්‍රීට් දාල ටයිල් අල්ලන්නේ වේයෝ එන්නෙම නැහැ. පරන ගෙයක් නම් හරියට හොයල එකෙක් නෑර විනාස කරන්න ඔන. වෙයෝ කියන්නෙ සාපයක්
     
    • Like
    Reactions: Starry Night