![]()
දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?
ඔය කෙමිකල් මුකුත් ඕන නෑ..මේ වගේ ඒව 5-6ක් ගේ වටේට වලලපන්..
ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ?භූගත ජල මට්ටම දක්වා යන්නෙ නෑනේ බන්. එහෙම වුණොත් කොච්චර රසායනික ද්‍රව්‍ය බිම දානවද.![]()
is this available in sri lanka ?
ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ?
------ Post added on Mar 31, 2025 at 12:33 PM
Puuso dennek wage hadapan. Wede effective.මියෝන්ට කරන්න දෙයක් කියහල්ලකෝ බන්.කැරීම කරුමයක් වෙලා තියෙන්නේ
මියෝන්ට කරන්න දෙයක් කියහල්ලකෝ බන්.කැරීම කරුමයක් වෙලා තියෙන්නේ
ඔය කෙමිකල් මුකුත් ඕන නෑ..මේ වගේ ඒව 5-6ක් ගේ වටේට වලලපන්..