මචන්ලා
මට දැන් මාස 10 වගේ ඉදන් උගුරේ සහ බඩ අතර මොකක් හරි දෙයක් තියනව වගේ දැනෙනවා.. රැට ඒ මොකක් හරි උගුරට එනව වගෙත් දැනෙනවා.. සාමාන්‍යයෙන් මොන දෙයක් ගිලුනත් බඩට යන්න ඕන නේ.. මේක එහෙම දෙයක් නෙමේ... නිකන් කෙල ගිලින කොට දෙයක් කාල ගිලිනවා වගේ දෙයක් යනවා වගේ හැම වෙලේම දැනෙනවා... කිසිම රිදීමක් එහෙම මොකවත් නැ.. එතරම් ගණන් ගත්තෙත් නැ,, දැන් එක වැඩි වගේ.. මන් දෙපාරක් වගේ බෙහෙත් ගත්ත.. ඒ දෙපාරම දුන්නේ gastritis වලට කියල... ඒ උනාට මට දැනෙන විදිහට එහෙම එකක් නම් නෙමේ..ඒ බෙහෙත් වලට කිසිඅඩු වීමකුත් නැ....
මට මේකට යමක් දැන ගන්න හොද doctor කෙනෙක් කියන්න පුලුවන්ද...... මේ සම්බන්දව දන්නා දෙයක් තියනව නම් එකත් කියන්න