වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සරල කතාවක් කියන්නම්
    ලෝයර් ලට බාන්නම නඩුව පරාදයි
    දේශපලුවට බැන්නට මොනවත් වෙන්නේ නැ
    ඩොක්ටර් ලා එහෙම නෙමේ. ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ
    හරක් නොවී උන්ට ඕනේ දෙයක් තියනවා නම් දීලා මුලින් ජිවත් වෙලා ඉන්න බලපල්ලා
    හරක් නොවී
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    කවද්ද පකො තොපි වගකීමක් ගත්තෙ
    ඈ බොල, තොපෙ වැරදි වලින් මිනිහෙක් මලාම එක බැල්ලිගෙ පුතෙක් ඒ වගකීම ගත්තද මේ ඉලව් රටෙ
    වගකිමෙන් නැත්තම් ⁣කරලා තියෙයි මෙච්චර.
    අනික ප්‍රශ්නයක් නම් නඩුදාපල්ලෝ තැන තැන කියන්නැතුව.
    වේස ආන්ඩු තොපිට බල්ලෝ බල්ලු ගානට හරහට අරින එකට අපිට බැනලා වැඩ නැ. අපිව නෙවෙයි උන්ව පත්කලේ
    අපි මොනා කරන්නද යකො එක්ක්ට
    අපි කිව්වද උබට ඕක කොරන්න කියල, බැරි පකවල් මොකටද කරන්නෙ
    හැමඑකාම ඔහෙම හිතුවනම් ලංකාවේ තියෙයි එක්ස්පර්ටිස්. ඔහොම කතා කියන්නේ පට්ට බැන්ක්‍රප්ට් ගොන්නු
    තො හිතුවද අනිත් ප්‍රොෆෙශන්ලට හෙන ලෙසියෙන් ඒ එක්ස්පටිස් එක දෙනව කියල මොකෙක්වත්
    ලංකාවේ pg එකේ නෙපොටිසම් හා මන්දමානසික වැඩ නොදන්න එකෙක්ට ඔයවගේ කතාවක් කියන්න ලේසියි.
    තොගෙ ඩිගිරියට වියදම් කරෙ කවුද
    තොපෙ මහ එකාද බොල

    තො දන්නවද ඔය කොලිෆිලකෙසන් එක සල්ලි ව්ලට ගන්න තොට කීයක් යනවද කියල
    ඒක ගෙව්වෙ කව්ද? තො ඔතනට ආවෙ කොහොමද කියල හිතල බලපිය
    ඔව් සතේට දන්නවා. සතේට.
    ඒකට හරියන්න තමා ඉන්ටර්න් එකේ අවුරුදු එකාමාරක් 24ම වගේ ඔන්කොල් කලේ සොච්චම් දිමනාවකට. ඊට පස්සෙත් ප්‍රයිමරිය කලේ සොච්චමකට. සොච්චමට වැඩ කරලා තියෙද්දිත් මොන ණයක්ද? තොපියි අපිට ණය දැන්.

    ලක්ෂ ගනක් ol වෙනකං ඉදලා හැලිලා, දහස් ගනක් al වලින් හැලිලා කාබසිනියා කරලා ඇති ඩොක්ටර්ස්ලා ඉන්ජෝ දහස් ගානක් හදල වියදම. උන් තමා නියම කාපාලුවෝ. හැබැයි ඒවා ගානක් නැ. පුක කසන්නේ මේ මොකක්හරි ඩිග්‍රියක් කරපු එකෙක් දැක්කමා
    පකො මෙක අහපන්
    තොපි සර්විස් එකක් කරනව තමයි, නෑ කියන්නෙ

    එකට් හරියන්න තොපිට පඩියක් දෙනව,
    තොපිට මොකක් හරි ඕන නන් ලෙඩ්ඩු බිල්ලට දීල තොපි එක ගන්නව ( නෑ කියපන් බලන්න )

    නැ දෙන්නැ. කොහෙත්ම නැ.ගන්න රිස්ක් එකට පඩිය නැ.
    තොපිට වඩා කෙලවෙච්ච එවුන් ඉන්නව, සහන දෙන්න ඔනෙ එවුන් ඉන්නව
    තොපිට ඉන්න බැරි නන් පලයන්
    මෙතන පුක දෙන්න එපා
    ඔව් යයි. දැනටත් යන්නේ. ඒක උබලා කියන්න දෙයක් නැ. යන්න උබලාගේ පර්මිෂන් අවශ්‍යත් නැ. මොක්කුද උබලා අපිට යන එක ගැන කියන්න.

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ඩොක්ට කෙනෙක් වෙන්ඩ ලේසි නෑ මෝඩයිනේ 😡 :growl: ගොඩක් ලොකු කැපකිරීමක් කරන්න ඕන උඹලට තියෙන්නේ ඊර්ෂ්‍යාව ,වෙනරටවලනං වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ වාහන පර්මිට්,තට්ටු ගෙවල,වෙනම පාරේ emergency lane එකක් තියනවා ඒකට මේ හිඟන රට
    Engineering Field eke job patta lesi & risk free ewa wenna athi 🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    Ithin thawa bahutharayak rassawal karana wurthikayo oya widiye kapaweem karala thama igena gena tiyenne, e widiyema manasika pidana untath thiyenawa rassawal karaddi. Hama ekama hithan inne thaman karana rassawa thama amaruma eka kiyala. Ehema baluwoth karana rassawata galapena sadarana padiyak gewana rassawak karana ekekwath na lankawe.
    හැමෝටම රස්සාවට අදාලව ගැලපෙන පඩියක් දෙන්න ඔනා. ඒක මේ රටේ නැති එකට අපි වැරදි නැ. නමුත් හැමෝටම තමන් ගන්න වගකිමට හරි පඩිය ඕනා. කවුරුහරි ඒක ඉල්ලනවානම් ඒකට බනින් එක වැරදි, තමන්ට තමන්ගේ අයිතින්ට හඩ නගන්න බැරිනම්

    Aththama kiyala thiyenawa
    ------ Post added on Jul 20, 2023 at 4:53 PM
    පුකක් කියලා තියනවා. අනිකාගේ පානෙන් පුකේ එලිය බලාගනින්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    සරල කතාවක් කියන්නම්
    ලෝයර් ලට බාන්නම නඩුව පරාදයි
    දේශපලුවට බැන්නට මොනවත් වෙන්නේ නැ
    ඩොක්ටර් ලා එහෙම නෙමේ. ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ
    හරක් නොවී උන්ට ඕනේ දෙයක් තියනවා නම් දීලා මුලින් ජිවත් වෙලා ඉන්න බලපල්ලා
    හරක් නොවී
    Mamath sarala kathawak mekata add karannan. Eka docek ge waraddakata marenne eka paarata ekai godak welwata. Habai enjek ge eka waraddakata minissu daas ganakata eka paara jiwithen wandi gewanna wenne.
    Ex: Brigades, Skyscrapers, Aircraft & etc
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mamath sarala kathawak mekata add karannan. Eka docek ge waraddakata marenne eka paarata ekai godak welwata. Habai enjek ge eka waraddakata minissu daas ganakata eka paara jiwithen wandi gewanna wenne.
    Ex: Brigades, Skyscrapers, Aircraft & etc
    ඔය කතාව උබට තේරෙන්නේ ඔය මැරෙන එකා උබේ ලගම එකෙක් උනාම බන්
    එදාට උබ ඇවිත් මට කියපන් . දැන් උබ එක්ක කතා කරලා තේරුමක් නැ බන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ඔය කතාව උබට තේරෙන්නේ ඔය මැරෙන එකා උබේ ලගම එකෙක් උනාම බන්
    එදාට උබ ඇවිත් මට කියපන් . දැන් උබ එක්ක කතා කරලා තේරුමක් නැ බන්
    Ow umbath pawulama ekka rata yanakota aircraft eka engineering fault ekak nisa crash wela pawule okkoma marila umba witarak thuwala wela berunoth dokekta kiyala beheth tikak dagena awilla wechcha siddiya amathaka karala daala maath ekka drink ekak daamu dokage job eka gana katha karana gaman

    ඒ උනාට උබේ ජිවිතේ එක්ක හැප්පෙන්නේ නැනේ ඉංජිනේරුවෙක්

    ඒවනං මොනාද bro කහ පාට හෙල්මට් එක දාං ලියන්ඩ විතරනේ තියෙන්නේ
    4E15FEF8-BDC4-4806-AF76-3D954B6957F2.gif

    ------ Post added on Jul 20, 2023 at 5:05 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    Ow umbath pawulama ekka rata yanakota aircraft eka engineering fault ekak nisa crash wela pawule okkoma marila umba witarak berunoth dokekta kiyala beheth dagena wechcha siddiya amathaka karala daala mata kiyapan engineers lage job eke hariyata nokirime prathiwipaka gana
    උබ කියන කතාවම මෙතනට අදාල නැ. මෙතන වෘත්තින් අතර කම්පැරිසන් එකකුත් අපිට වැඩක් නැ.

    එයාක්‍රෆ්ට් ඉන්ජිනියර් කෙනෙක්ට එයාගේ වෘත්තියට අදාල පඩිය දෙන්න. සිවිල් ඉන්ජට එයාගේ වැඩේට අදාල සාධාරණ පඩිය දෙන්න.
    දොස්තරලටත් එයාට අදාලව සාධාරණ පඩියක් දෙන්න.ඒකයි ඉල්ලන්⁣⁣නෙ.

    ⁣⁣ඩොක්කු උසස් පහත් කතාව ගෙනාවෙම උබලා. අපි ඉල්ලන්නේ අපිට අදාල පඩිය. ඒකට ඇත්තටම වෙන ප්‍රොපෂන් ගාවගන්න එකම අදාල නැ. අනික අතින් අයට චූන් වෙන්න අවශ්‍යත් නැ.

    වෙන ජොබ් කරන අයත් දැනගන්න අවශ්‍යයි එයාලාට නිසි පඩිය හම්බවෙන්නැත්ම් සාධාරණ ගානක් ගන්න සටන් කරන්න.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    ඔව් සතේට දන්නවා. සතේට.
    ඒකට හරියන්න තමා ඉන්ටර්න් එකේ අවුරුදු එකාමාරක් 24ම වගේ ඔන්කොල් කලේ සොච්චම් දිමනාවකට. ඊට පස්සෙත් ප්‍රයිමරිය කලේ සොච්චමකට. සොච්චමට වැඩ කරලා තියෙද්දිත් මොන ණයක්ද? තොපියි අපිට ණය දැන්.
    meka nm patta gon kathwk intern karanne nathuwa oyata job ekakata yanna bari nisai intern karanne
    oyata puluwand intern nokara lankawe hari wena kohe hari hospital ekaka wada karanna
    intern ekath oyalage education ekema kallak
    eka thamai oyalata adu padiyak gewanne e kaledi
    intern kaleth full padiya gewana ratak thiyed kohe hari
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වේස ආන්ඩු තොපිට බල්ලෝ බල්ලු ගානට හරහට අරින එකට අපිට බැනලා වැඩ නැ. අපිව නෙවෙයි උන්ව පත්කලේ
    මෙන්න මේක නම් වැරදියි . උබලගෙ ලොකුම සංගමේ පිටින්ම තමයි කඩේ ගියේ .
    අපිට විශේෂ සැලකිල්ලක් ඕනාම නැ. අපිත් කියලා කොහොමත් ජිවත් වෙන්⁣නේ උබ ඔය කියපු රස්සා කරන එවුන් එක්ක තමා. අපිත් මිනිස්සු තමා මිනිහෝ. අමුතු හුත්තක් ඉල්ලන්නෙත් නැ. අහසින් වඩිනවැයි අපි. උබලාම අමුතු එකක් හිතාගෙන කියවනවා. පොදුජනතාවම තමා ඩොක්ටර්ස්ලාට පින් දිලා, පස්සේ බනින්නෙත්. අපි කියලා නැ අපිට පිං දෙන්න මල් මාලා දාපං කියලා.

    හැබැයි කරන වැඩේට සාධාරණව පඩි දෙන්න. අපි ගන්න වගකිමට අපිට සාධාරණ පඩි ඕනා. අපි වෙන මානසික පිඩනයට ආත්මයට වන බලපැමට අපිට සාදාරණ ගානක් ඕනා. මගේ කන්සල්ටන්සි එක ගන්න පට්ට මහන්සියක් වුනා. ලංකාවේ පට්ට අවුල් ක්‍රමයක් තියෙන්නේ ඒ ගැන. ලමයින් පවුල එක්ක ඉන්න තියන කාලය මාරවිදිහට ඇත්වුනා. ඕවා උබලා කතා කරනවාද? අනික මම කොලඹ හා කදුරට රජයේ රෝහල් වල සතියට ඇවිදිනවා ලෙඩ්ඩු වෙනුවෙන්. ඔය දරපු කිසිම කැපවිමකට මට අදටත් සාධාරණ පඩියක් නැ. නමුත් උබලා කරන්නේ උබලාම එකක් හිතාගෙන ඒකට අනුව අපිට බනිනවා.

    මේ රටටට මෙහෙම කතා අහන් කරනවාට ඇත්තටම අපිට අරින්න ඕනා වැලිදාලා. ලකේ පංකාවේ හුත්ත.
    දොස්තර කෙනෙක් කියන්නෙ කොහොමත් වටින කෙනෙක් . අන්න ඒකම නිසා තමයි උබලට ඕනේ ඕනේ විදියට රට යන්න බැරි කරන්න ඕනේ ( අධ්‍යාපනයට හැර ). ඉන්ජෙක් වගේ නෙමෙයි අවුරුදු ගානක් යනවා හොඳ දොස්තර කෙනෙක් හදාගන්න .

    ඒකට හොඳට ගෙවන්න ඕනේ . හැම පහසුකමක්ම දෙන්න ඕනේ . දැනටත් අනෙක් අයට වඩා රජය පුලුවන් විදියට සලකනවා .

    අනෙක් අතට ස්ට්‍රෙස් කිව්වට උඹලම තමයි මාෆියා එකක් හදාගෙන , අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තියන් ඉන්න හදන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    meka nm patta gon kathwk intern karanne nathuwa oyata job ekakata yanna bari nisai intern karanne
    oyata puluwand intern nokara lankawe hari wena kohe hari hospital ekaka wada karanna
    intern ekath oyalage education ekema kallak
    eka thamai oyalata adu padiyak gewanne e kaledi
    intern kaleth full padiya gewana ratak thiyed kohe hari
    නොදැනුවත් කමනේ
    ඉන්ටර්න් පිටරට වල කරන්න පුලුවන් මාසෙට අඩුම ඩොලර් 2000ට පැනපු වැඩි පඩියකට. දැන් ලමයි ඒක දන්නවා. ඇයි ඉතින් 45ක දිමනාවකට වැඩ කරන්නේ. ඩිග්‍රිගත්ත ගමන් බලන්නේ කෙහේහරි යන්න.එහෙම යන්න දැන් අපිම ගිය අය එක්ක එකතු වෙලා පාත් හදන් තියෙන්නෙ .අනික එහෙම ගියාම රෙසිඩන්සි හදන් ⁣ෆෙලෝෂිප් හදන් ලංකාවට වඩා දුරගමනක් යන්න පුලුවන්. සැහෙන අඩුවෙයි ඉන්ටර්න් යන ලමයිනුත්.
     
    • Like
    Reactions: Rick Sanchez

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උන්ට අනනය වූ පඩියක් හදන්න කැමතී හැබයී privet practice තහනම් කරන්න ඔනී. Privet hospital වල වැඩට පිටරට doctors ලාට ඇවිත් වැඩ කරන්න දෙන්න ඔනී. හා ද ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    අපිට විශේෂ සැලකිල්ලක් ඕනාම නැ. අපිත් කියලා කොහොමත් ජිවත් වෙන්⁣නේ උබ ඔය කියපු රස්සා කරන එවුන් එක්ක තමා. අපිත් මිනිස්සු තමා මිනිහෝ. අමුතු හුත්තක් ඉල්ලන්නෙත් නැ. අහසින් වඩිනවැයි අපි. උබලාම අමුතු එකක් හිතාගෙන කියවනවා. පොදුජනතාවම තමා ඩොක්ටර්ස්ලාට පින් දිලා, පස්සේ බනින්නෙත්. අපි කියලා නැ අපිට පිං දෙන්න මල් මාලා දාපං කියලා.

    හැබැයි කරන වැඩේට සාධාරණව පඩි දෙන්න. අපි ගන්න වගකිමට අපිට සාධාරණ පඩි ඕනා. අපි වෙන මානසික පිඩනයට ආත්මයට වන බලපැමට අපිට සාදාරණ ගානක් ඕනා. මගේ කන්සල්ටන්සි එක ගන්න පට්ට මහන්සියක් වුනා. ලංකාවේ පට්ට අවුල් ක්‍රමයක් තියෙන්නේ ඒ ගැන. ලමයින් පවුල එක්ක ඉන්න තියන කාලය මාරවිදිහට ඇත්වුනා. ඕවා උබලා කතා කරනවාද? අනික මම කොලඹ හා කදුරට රජයේ රෝහල් වල සතියට ඇවිදිනවා ලෙඩ්ඩු වෙනුවෙන්. ඔය දරපු කිසිම කැපවිමකට මට අදටත් සාධාරණ පඩියක් නැ. නමුත් උබලා කරන්නේ උබලාම එකක් හිතාගෙන ඒකට අනුව අපිට බනිනවා.

    මේ රටටට මෙහෙම කතා අහන් කරනවාට ඇත්තටම අපිට අරින්න ඕනා වැලිදාලා. ලකේ පංකාවේ හුත්ත.
    ubata film balannai, ewa gana rachana liyala meke dantai welawa thiyenawa.. pawula ekka inta thamai welawa naththe 😂😂

    btw poddak hithala balapan middle east gihin un kana katta pawula mehe dala, gini auwee...

    btw uba akamathi nam oka nokara hitapan, nathnam rata palayan.. :yes: mekema idan mekata bana bana inta epa
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.
    ඕවා ගිහින් කියපන් ඔටුවොන්ට ,
    සම සෞක්‍ය උපාධියට විරුද්ද උන පොන්න සංගමේ.
    operation list ඉක්මනට ඉවර කරන දොස්තරලට උපරිම කැපිල්ල දානවා ,private වලට කට්ටිය අඩු වෙන නිසා .

    ලංකවේ බදු සල්ලි වලින් post graduate කරලා රට පනින පොන්නයෝ ඉන්නව උන් arrest කරන්න හරියට නීති නැති කම වැරැද්ද
    . ලංකවේ සෞක්‍ය විනාස කරපු සෙට් එක පොන්න සංගමේ control කරන සෙට් එක, 2.50 නිකමොන්ගෙන් පිරුන පටන් ගත්ත දවසේ ඉඳන්ම ice ගහන්න හොදම පොට් එක උන medical council එකේ පල් හොර කාලකන්නි ටික . අනිත් සෙට් එක රටේ හරක් කාලකන්නි සෙට් එකක වැඩ නිසා රටේ සේරම දොස්තරලට බනින ,එකේ පිහිටෙන් කාලකන්නි ටික බේරෙනව.
     
    Last edited:
    • Haha
    Reactions: Bad_horse

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    මෙන්න මේක නම් වැරදියි . උබලගෙ ලොකුම සංගමේ පිටින්ම තමයි කඩේ ගියේ .
    සංගමේ කිහිප දෙනෙක් අත්තනෝමතිකව වැඩක් කලා. ඒකේ හානිය ගැන ඇතුලේ කතා කරා අපි. කතා කරන හැමෝමව එලියට දැම්මා. ඒකට සංගමක් විදිහටම වන්දියක් ගෙව්වානේ.
    දොස්තර කෙනෙක් කියන්නෙ කොහොමත් වටින කෙනෙක් . අන්න ඒකම නිසා තමයි උබලට ඕනේ ඕනේ විදියට රට යන්න බැරි කරන්න ඕනේ ( අධ්‍යාපනයට හැර ). ඉන්ජෙක් වගේ නෙමෙයි අවුරුදු ගානක් යනවා හොඳ දොස්තර කෙනෙක් හදාගන්න

    සුදුසු ගාන දෙනවනම් කවුරුත් යන්නැ ඔය රටවලට වඩා ලංකාව හොදයි. නමුත් ලංකාවේ ඇතුලේ හැමදේම නැ, අනිවා අධ්‍යාපනයට පිට යන්නම ඕනා ලංකාවේ සිස්ටම් එක අනුව. ගිය අය ගෙන්න ක්‍රමයක් ඕනා.

    හැබැයි මුකුත් නොකර මේ වගේ චන්ඩි පාට්වලින් කටේ බලෙන් හිරකරන් ඉන්න බැ මිනිස්සුන්ව. එකට යම් ක්‍රියාමාර්ග ඕනා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    උන්ට අනනය වූ පඩියක් හදන්න කැමතී හැබයී privet practice තහනම් කරන්න ඔනී
    ලංකාවේ ප්‍රයිවට් පැට්‍රිස් නැත්තම් රජයේ රොහලුත් බිදවැටිලා ක්‍රවුඩ් මැනේජ් කරගන්න බැරුව. Pp මාරයෙක් විදිහට දකිනවා කියන්නේ ලංකාවේ ග්‍රවන්ඩ් එක ගැන මලපොත් අකුරක් දන්නැ කියන එක.

    . Privet hospital වල වැඩට පිටරට doctors ලාට ඇවිත් වැඩ කරන්න දෙන්න ඔනී. හා ද ?
    සුදුසකම් ලත් අය ගෙන්න. අවුලක් නැ. තාරක එක්ක මම මේ ගැන මිට වඩා පුලුල්ව කතා කලා වරක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow umbath pawulama ekka rata yanakota aircraft eka engineering fault ekak nisa crash wela pawule okkoma marila umba witarak thuwala wela berunoth dokekta kiyala beheth tikak dagena awilla wechcha siddiya amathaka karala daala maath ekka drink ekak daamu dokage job eka gana katha karana gaman

    View attachment 210303
    ------ Post added on Jul 20, 2023 at 5:05 PM
    මම උඩින් හිතුවා හරි උබ හරකා කියල/
    :lol: :lol: :lol: