වෛද්‍යවරුන් රට විනාශ කරා රැගෙන yanaw

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    වෛද්‍යවරුන් රට විනාශ කරා රැගෙන yanaw

    19667647_327432504352383_5452068460991776560_o.jpg

    :shocked::shocked:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් ඔව් මෙච්චර කල් ඒ ගෞරවය ගත්තේ එතුමියලා ඒක වෙනස් කරන්න දෙන්න බෑ:(
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පහන නිවෙන්න කිට්ටුවුනාම වැඩිපුර එලිය දෙනව කියල අහල තියනව
    මෙතුමියල වගේ දේශපාලක ඇත්තො තමයි රට සුරපුරට ගෙනියන්නෙ...
    ඕව කොළ පැහැති ටෝක් මිසක් සාධාරණ ටෝක් නෙවෙයි.
    sadun buwa වත් හිටියනම් නලලෙ තියයි පුක ඉරාගෙනහරි
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ????? :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ????? :lol::lol::lol:

    රටේ මිනිසුන්ට හැටියට තමා නායකයෝ :)