වෙන රටකට ගිහින් surgery එකක් හරි බේතක් හරි වරද්දල බලහන්කො ලංකාවට දුවන් එන්නේ 


වෙන රටකට ගිහින් surgery එකක් හරි බේතක් හරි වරද්දල බලහන්කො ලංකාවට දුවන් එන්නේ![]()

තනතුරේ මාන්නේ අදාල නෑති, නිදහසේ ජිවත් වෙන්න කෑමති එකෙක්ට නම් මේ රටවල් මරු.. ලන්කාවේ වගේ සල්ලි පස්සේ එලවන්නේ නෑතිව සෑහෙන්න හොද පඩියක් අරන් හොදට ජීවත් වෙන්න පුලුවන්.. ලන්කාවේ වගේ පොලිස් කාරයන්ට පාස් එක පෙන්නලා යන්න, ඕනේ ඉස්කෝල වලට ළමයි දාගන්න අරක මේක විශේෂ සෑලකිලි ගන්න නම් බෑ ඉතින්. ඒවා අවශ්‍ය නෑති සරලව ස්තුටින් ජීවත් වෙන්න කෑමති හොද කුලේ ඩොකා ලට නම් මේවා ලන්කාවට වඩා ඉතා හොද තෑන්ඔය පිටරට වල ගිහින් වෙනසක් නැති ජොබ් තියන එවුන් නං ශනිකව යන්න පුලුවන්. IT/Engineering වගේ ෆීල්ඩ් වල නං හිතුනු ගමන් ගිහින් ජොබ් එක කරන්න පුලුවන්.
ගොඩක්ම ස්පෙශලයිස් නැත්තං ඩොක්ටර්ස්ලට යන එක පාඩුයිනේ මොකද පිට රටක ගිහින් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ඒව අනම් මනම් කරන්න බැහැනේ. ජොබ් එක කරන් ඉන්න වෙන්නෙ
ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා