වෛද්‍යවරු රැකගනිමු

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    වෙන රටකට ගිහින් surgery එකක් හරි බේතක් හරි වරද්දල බලහන්කො ලංකාවට දුවන් එන්නේ :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය පිටරට වල ගිහින් වෙනසක් නැති ජොබ් තියන එවුන් නං ශනිකව යන්න පුලුවන්. IT/Engineering වගේ ෆීල්ඩ් වල නං හිතුනු ගමන් ගිහින් ජොබ් එක කරන්න පුලුවන්.
    ගොඩක්ම ස්පෙශලයිස් නැත්තං ඩොක්ටර්ස්ලට යන එක පාඩුයිනේ මොකද පිට රටක ගිහින් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ඒව අනම් මනම් කරන්න බැහැනේ. ජොබ් එක කරන් ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔය පිටරට වල ගිහින් වෙනසක් නැති ජොබ් තියන එවුන් නං ශනිකව යන්න පුලුවන්. IT/Engineering වගේ ෆීල්ඩ් වල නං හිතුනු ගමන් ගිහින් ජොබ් එක කරන්න පුලුවන්.
    ගොඩක්ම ස්පෙශලයිස් නැත්තං ඩොක්ටර්ස්ලට යන එක පාඩුයිනේ මොකද පිට රටක ගිහින් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ඒව අනම් මනම් කරන්න බැහැනේ. ජොබ් එක කරන් ඉන්න වෙන්නෙ
    තනතුරේ මාන්නේ අදාල නෑති, නිදහසේ ජිවත් වෙන්න කෑමති එකෙක්ට නම් මේ රටවල් මරු.. ලන්කාවේ වගේ සල්ලි පස්සේ එලවන්නේ නෑතිව සෑහෙන්න හොද පඩියක් අරන් හොදට ජීවත් වෙන්න පුලුවන්.. ලන්කාවේ වගේ පොලිස් කාරයන්ට පාස් එක පෙන්නලා යන්න, ඕනේ ඉස්කෝල වලට ළමයි දාගන්න අරක මේක විශේෂ සෑලකිලි ගන්න නම් බෑ ඉතින්. ඒවා අවශ්‍ය නෑති සරලව ස්තුටින් ජීවත් වෙන්න කෑමති හොද කුලේ ඩොකා ලට නම් මේවා ලන්කාවට වඩා ඉතා හොද තෑන්
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Exam goda daganna puluwannam maru Australia tax walin passeth income nearly rs 1.5-7 million monthly
    Hoda skills thiyena un giyata passe meke wadihariyak skills adu set eka thama ithuruwenne
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා

    beheth aran enakota dekata namila dana gahala wandala enne...
     
    • Love
    Reactions: Amare machan