වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,333
    113
    දෙහිවල
    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
    දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි

    -Live@8-
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,333
    113
    දෙහිවල
    එක්කෙනෙක් අයින් කරාට තව අය ඉන්නව

    සුදුසු කෙනෙක් දාල මේකෙන් ගොඩ එමු
    දේශපාලනේ පැත්තකින් දාලා මේ ප්‍රශ්නෙන් ජනතාව බේරගන්න. තම තමන්ගේ වගකීම් ඉටුකරලා.

    පාලකයෝ සහ අපි ජනතාව විදියට :yes::yes:
     
    • Like
    Reactions: NRTG and batwise

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???

    ඒකනේ. ඉගෙන ගත්ත මගුල් කියවන්න යනවාට පුුුුකට ගනන් කරලා වේවැල් පාරවල් 100ක් ගහන්න ඕනා. ඔයා හරි ඉරෝසන්. හරියට හරි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කොලබ අහු නොවුන ගොඩක් හැදුන උන් ඇති කියද්දීම හිතුන ඉල්ලගන කයි කියල :lol: ස කියන දෙයක් කොලේ බලන් කියල දැම්මනම් ඉවරයි. පණ්ඩිත කතා කියන්න ගියාම ඔහොම තමයි. කලිනුත් මෙයා කෑවනේ ටොපිය :baffled:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,538
    113
    Reason is, trying to save M*** Fu*** Friends.

    4af908a32d3992da1be54e5025193371-M.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කොලබ අහු නොවුන ගොඩක් හැදුන උන් ඇති කියද්දීම හිතුන ඉල්ලගන කයි කියල :lol: ස කියන දෙයක් කොලේ බලන් කියල දැම්මනම් ඉවරයි. පණ්ඩිත කතා කියන්න ගියාම ඔහොම තමයි. කලිනුත් මෙයා කෑවනේ ටොපිය :baffled:

    ජයරුවන්ට ඇති ඕනනම් mbbs වැඩිම වුනොත් pg. ඒ වගේද සගේ PK


    ප.ලි
    PK ( පොම්ප කරු)