වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්(Daily Updating)
1. රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ. වෛද්‍ය වරුන් කල යුත්තේ ජනතාවට අවශ්‍ය ආකාරයට සේවය කිරීම පමණි.
සමාජය සහ දේශපාලකයා අසාර්ථක වන අපේ රට වැනි කාලකන්නි ගුබ්බෙයමක වෛද්‍යවරු පොරවල් වීම සාමන්‍ය දෙයකි. එය සමාජයේ පරිහානිය විදහාපාන අතර තව තවත් පරිහානියටම රැගෙන යයි.
2. වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ. රටකට අවශ්‍ය ශ්‍රමය මානසික සහ කායික ලෙස කොටස් දෙකකට බෙදේ. ලංකාව වැනි නොදියුණු සමාජයක කායික ශ්රමයට වඩා මානසික ශ්‍රමය උසස් කර සැලකුවද ලෝකයේ දියුණු රටවල මේ දෙක අතර වෙනසක් නොපවතී.
වෛද්‍යවරුන් පුහුණු කර ඇත්තේ වෛද්‍ය විද්‍යාව පිලිබදව මානසික ශ්‍රම බලකායක් ලෙසය. මෙය වාහන දෝෂ ඇති වූ විට කාර්මිකයා වෙත යාමත් සහ ශරීරයේ දෝෂ ඇති වූ විට වෛද්‍යවරයා වෙත යාමත් යනු පන්තියෙන් එක සමාන කායික සහ මානසික ශ්‍රම කාණ්ඩ වලට වර්ග කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු වෙත යාමට සමාන වේ.
බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව න්‍යායන් සොයා ගන්න විද්යන්ගයින් ආදියයි. පවතින දැනුමක්ම උගන්වා ශ්‍රමිකයෙක් බිහි කරන ආයතනයකින් පැමිණෙන අයෙකු බුද්ධිමතෙකු නොවේ.
3.
4.
ඉතිරි කොටස පසුවට.
ඔබේ අදහස් දක්වන්න.....

Last edited: