වෛද්‍ය වේරගමව ගොලු කල හැටි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl:

    සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා :baffled::baffled:
    නෑ එදා මාකටින් වැඩසටහනක් නෙමේ ගියේ. එදා උනේ මේකයි. සාත්තරකාරය හිතාගෙන ආවෙ අර කෙහෙල්පට්ටෙයි හෙල්ල ළංවෙන එකයි කරාම වේරගමට ඒක කරන්න බැරි වෙයි කියල. ඊට පස්සෙ ඌට ශේප් වෙන්න පුළුවන් පළවෙනි අභියෝග දෙක දිනපු හින්ද ආයෙ මොකටද තුන්වෙනි අභියෝගයක් කියල. ඌ එහෙම කරල වීරය වෙන්න හිතාගෙනයි ආවෙ. ඒත් වැඩේ ගැස්සුනා වේරගම අභියෝග 2ම ගානට කරල පෙන්නුව. ඊට පස්සෙ තුන්වෙනි අභියෝගෙට යන්න උනු හින්ද මිනිහට රෙදි නැතුවම එළියට යන්න උනා. එදා උනේ ඒක මිසක් මාකටින් වැඩක් නෙමේ. නිර් ආගමික බුද්ධිමතෙක්ට මේ ටික හොදට තේරුම්ගන්න පුළුවන්.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28

    :yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගූ බය එකෙක් -19 දාලා රෙප් 4ක් කපලා ගිහින්
    මූණට ඇවිත් කියපන් කෝ නපුංශකයෙක් වගේ හැංගිලා රෙප් කපන් නැතුව :rofl:
     
    • Like
    Reactions: donshelf

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අඩොව් අර මන්තර කාරයට රෙවිල ඇති බන්...තව ටිකක් වෙලා ඔහොම වට කරල දුන්නනම් කෝටු වලින් පාදන්න වෙනව උගෙ ගූ ගොඩ ඌව හොයාගන්න....