වෛරෝඩිය ඒකාංගික ටෙලි නාට්‍යය..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    වෛරෝඩිය - මැණිකක් නිසා විනාශ කරගත් ජීවිතවල කතාවක්. මේක පරණ ඒකාංගික ලස්සන නාට්‍යය. බලන්න කැමති අයට..

    VIDEO LINK

    ඒකාංගික දැක්කේ නිකං ලිංගික වගේ..........
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒකාංගික දැක්කේ නිකං ලිංගික වගේ..........
    මටත් දැන් ඔය වගේ වැරදියට කියවෙන්නේ ගොඩක් ඒවා මේකේ වෙස තේර්ඩ් දැකලම බන්.
    Gemmologist.
    Me wage galak real galak nam Oka polish karama.
    Param para ganakata.mata hambunoth wikunan na.ita wada prosperous wenawa life eka money wadak na.
    https://www.gemsociety.org/article/the-eye-of-the-lion/
    අඩෝ පට්ටනේ මචන්. උඹ දැකල තියන ලොකුම ගාල මොන වගේ සයිඩ? මේ වගේ සයිස් ගල් අහුවෙනවද තාම/?
    mm oka TV eke balala thiyenawa. hariyata mathaka na seen eka. aye balanna one.
    මේක මම බලල නැ බන් ඉස්සර. ඒ උනත් ගොඩක් අය දාල තියනව බලල තියනව කියල.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    මටත් දැන් ඔය වගේ වැරදියට කියවෙන්නේ ගොඩක් ඒවා මේකේ වෙස තේර්ඩ් දැකලම බන්.

    අඩෝ පට්ටනේ මචන්. උඹ දැකල තියන ලොකුම ගාල මොන වගේ සයිඩ? මේ වගේ සයිස් ගල් අහුවෙනවද තාම/?

    මේක මම බලල නැ බන් ඉස්සර. ඒ උනත් ගොඩක් අය දාල තියනව බලල තියනව කියල.
    Me komada bn photo add karanne mekata Dan.matha kale hambuna nill eka pohorabage elawalu rotiya wage gala thamai.

    Photo tikak Danna puluwan ko me magulata Danna ba ne.
    kohomath ochchara loku galak collection ekakata watenne godak welawata Jewellery ekakata yanwa adui
    Ow.oya wage galak hambenawa kiyanne.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Me komada bn photo add karanne mekata Dan.matha kale hambuna nill eka pohorabage elawalu rotiya wage gala thamai.

    Photo tikak Danna puluwan ko me magulata Danna ba ne.

    Ow.oya wage galak hambenawa kiyanne.
    umba මොබයිල් එකෙන්ද pc එකෙන්ද ලොග් වෙන්නේ.

    මෙන්න මේකට පලයන් https://imgbb.com/
    ගිහින් උඹේ පින්තුර එකේ upload කරලා ඒකේ දෙනවා upload කරපු image එකට ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අරන් මේකේ පොස්ට් ටුල්බාර් බාර් එකේ තියනව "insert image". එකේ දෙවැනි ඔප්ෂන් එක "by url" එකට image එකේ ලින්ක් එක paste කරපන්

    img.jpg
     
    Last edited: