ඔව් අපි හම්බෙලා නම් නෑ මචං මම දන්නවා උඹවටයිප් කරපු එක ආපහු මකලා ආපහු ගැහුවා උබ අඳුරන කුකුලෙක්ද?.
ඇදහිලි විශ්වාස වගේ දේවල් නම් බං මට දැන් ප්‍රත්‍යක්ෂය වෙලා තියෙන්නෙ ඒකයි. රසබර කතා කියන්න ගියොත් ගම කට තියනවා කියන්න.
නෑ ඒවා ඉතිං පුන්සිරි මහත්මයගෙ හොඳ ගුණාංග. මේ ලඟදි දනපාල සර් එහෙම නැති වුණා දැන් බලපං පුන්සිරි මහත්මයත් ඉගනගත්ත ගුරුවරයෙක් ගෙවුඩ පිච්චීම සඳහා. නමුත් ඉරණම් දෙකක්.
ඔව් තමන් කරන බිස්නස් වල data තියාගන්න එක හොඳයි. මේ බිස්නස් එකේ දිගටම ඉන්නේ ඉතින් හොඳ කැපිටල් එකකුත් තියෙන්න ඕන. නැත්නම් ගල විකුණනවා ඒ සල්ලි වලින් කනවා ඉවරයි. no money management.
ඔයාගේ බිස්නස් එකේ දාන ගල් බැංකොක් වලට යවල එහේ ඒජන්ට් කෙනෙක් හරහා අදාළ රටට එක්ස්පෝට් කරන්න ඕක තමයි loku කට්ටිය කරන්නේ.bhat 1550k wage yanne. එතකොට අරුන් එක්ක competition එකක් දෙන්න පුළුවන්.
Offer awoth unge rate domestic විකුණන්නත් පුලුවන්.
ඔව් අපි හම්බෙලා නම් නෑ මචං මම දන්නවා උඹව
Passion එක සහ ඒක බිස්නස් එකක් විදියට empower කරගන්න එක වෙනස් දෙයක් බං දෙකටම ටැලන්ට් එක තියෙන්න ඔනේ මේ field එකේ එහෙම උදාහරණ කියක් තියෙනවදඉතින් එහෙම
Data driven business එකක් කරන්නේ මම මචං capital ප්‍රශ්න මට මුල ඉදන්ම තිබ්බේ නෑ බං මම ගල් හිර කරගත්තේ නෑ මුල්ම වතාවල් වල වෙද්දිම මීටර් උනා එක. ඔය කොහොම කිව්වත් ඉතින් අවුරුදු ගානක් අපිත් එක්ක යන ගල් තියෙනවා ඉතින්
අව්ලක් නෑ ඉතින් ළමයෙක් හරි විකුණයි ඉතින් හොද ගානකට
උඹ second generation merchant කෙනෙක් නේද?
80% ක්ම වගේ එලියේ තමයි බං මගේ ඒවත් තියෙන්නේ වෙනස තියෙන්නේ රටවල් 5 ක තියෙනවා. මීට වැඩිය expand කරන්න අමාරුයි tax කේස්
p.s - btw jewellery සහ diamonds එක්ක කරනව නම් තමයි රියල් සල්ලි එන්න ගන්නේ. බලමු හරි අමාරුයි ලංකාවේ එවුන් එක්ක වැඩ කරන්න ගියාම ඒක විතරයි එකම අවුල.
ඔව් මචං එහෙම ගල් හම්බවෙනවා. ලංකාවේ මුදලාලිට එන ඒව තමයි නිව්ස් එක යන්නේ කතා වෙන්නේ.අඩෝ බන් පිස්සු හැදෙන ගල් ටිකක් නේ බන් මේ. පට්ට සයිස්. මම හිතුවේ නැ තාම මේ වගේ ලොකු ගල් අහු වෙනවා ඇති කියල. උඹ හොදට මේ වියපාරේ ගැන දන්නවා නේ?/ එල එල. ත්‍රෙඩ් එකක දාපන් කෝ මේ ගැන. හැබැයි මේකේ සමහර හොරු ඒවි pm දාගෙන බිස්නස් කරමු කියල වැද්ද ගන්න එපා..
මම මේ උඹ කියපු නම් වලින් දන්නේ විනිල් මැණික් විතරයි බන්. උඹට මේ අන්සේ ගැන හොද දැනුමක් තියනව නේ. මිනිස්සුත් අසාරේ කරලා ඇති..
ඔව් මචං එහෙම ගල් හම්බවෙනවා. ලංකාවේ මුදලාලිට එන ඒව තමයි නිව්ස් එක යන්නේ කතා වෙන්නේ.
මේ ඉන්නේ විනිල් මහත්තයා ඉස්සර අඹ ගහ යට.
![]()
මෙන්න ඉන්නව විනිල් මහත්මයා දැන් ශක බූම්.......
![]()
කුරුවිට පන්දාහ කොල බෙදන තිස්ස මහත්තයා නොහොත් තිස්ස අප්පු කට්ටිය දැකලා නැතුව ඇති නේ. මෙ ඉන්නේ එයා දකුණු පැත්තෙ අයිනේ. පින්සිරි මහත්තයාත් ඉන්නවා.(not punsiri)
![]()
මේ ෆොටෝ එක නං දැකල ඇති. මේකට රත්නාලෝක මුදලාලි බුලත් මුදලාලි හිටියනම් සම්පූර්ණ යි.
![]()
ඒ කාලේ ලංකාවට මේ වගේ ප්‍රශ්න ආවහම කරපු දේවල් ඒ මිනිස්සු.naleem hajiyar
Na bn.අඩෝ මරුනේ බන් උඹ දන්න දේවල් ගොඩක් තියනව නේ. උඹ මේ සමහර අයව දන්නවද පව්ද්ගලිකව? දාපන් කෝ ත්‍රෙඩ් එකක් නියම.. මරු විස්ටර මචන් මේවා. අපි දන්නේ නැ නේ ගොඩක් මේ අය ගැන, මේ දේවල් ගැන මචන්..
එල එල. එත් උඹ ඔය මැණික් ගාල ගැන දන්නවා නේ. ඔය බන් නිදාන වල තියන ගලුත් හොද ඒවාද? එවයිත් තියනවද ඔය වගේ ලොකු ගල්? උඹ දැකල තියනවද??Na bn.![]()
ඒ ගැන නං අහන්න ඕන බං නිදන් හොරුන්ගෙන්. නිදන් කියලා එන ගල් ගොඩක් synthetic. එක්කෝ natural හදපුවා වටිනාකමක් එන විදියට crystal හදනවා. මේ තියෙන්නේ ඒ වගේ බඩුවක් . බොරුවට symetrical හදනවා.එල එල. එත් උඹ ඔය මැණික් ගාල ගැන දන්නවා නේ. ඔය බන් නිදාන වල තියන ගලුත් හොද ඒවාද? එවයිත් තියනවද ඔය වගේ ලොකු ගල්? උඹ දැකල තියනවද??
ඒ කියන්නේ නිදන් ගාල කියල ගොඩක් එන්නේ ජාර බඩු..ඒ ගැන නං අහන්න ඕන බං නිදන් හොරුන්ගෙන්. නිදන් කියලා එන ගල් ගොඩක් synthetic. එක්කෝ natural හදපුවා වටිනාකමක් එන විදියට crystal හදනවා. මේ තියෙන්නේ ඒ වගේ බඩුවක් . බොරුවට symetrical හදනවා.
![]()
ගොඩක් ඔය මුක්කුරු ගල් කියලා තියෙනවා ඒව හැබැයි mala හදලා ගල් ඔබ්බපූ ජුවලරි එක්ක වගේ තමයි තියෙන්නේ. පරණ සොහොන් වලින් හොයා ගන්නේ.ඒ කියන්නේ නිදන් ගාල කියල ගොඩක් එන්නේ ජාර බඩු..
මැණික් නදිය ගලා බසී බැලුවද උඹ??ගොඩක් ඔය මුක්කුරු ගල් කියලා තියෙනවා ඒව හැබැයි mala හදලා ගල් ඔබ්බපූ ජුවලරි එක්ක වගේ තමයි තියෙන්නේ. පරණ සොහොන් වලින් හොයා ගන්නේ.
දැන් වගේ දෝන ගහගෙන ඩීසල් මෝටර් දාලා වතුර අදින්න පාරු ගල කුඩු කරලා මාලාව ඇතුලෙනුත් හාරලා ගෙඩි ඉල්ලන් කඩල ඕව කරේ නෑ පැරැන්නෝ අය. සාමාන්‍ය තරමේ ගල් තියෙන්න ඇති සාමාන්‍ය විදිහට පතල් කරලා.
ගොඩක් පුස්කොලපොත් දඹ රත්තරන් ධාතූන් වහන්සේලා තෙල් වර්ග වගේ තියෙන්න ඇති.
මං කියන්නේ පත ටොම්බා ගල් තිබුණේ නැතුව ඇති පිහිටි පොළොවේ න්. කොළඹ සන්නිය වගේ හම්බ වෙන්නත් ඇති.
කුරුවින්ද පවුලේ ගල් හම්බ උනේ නැතුව ඇති. පළිගු වගේ හම්බ වෙන්නැති. මොකෝ කොත්වහන්සේ ලට වගේ ලොකු ගල් දාලා තියනවා නේ පළිඟු.
ගඟ අදිනවා කියන විදියට මැණික් ගරලා ඇති රජවරුන්ගෙ කාලේ.
Man Asama kathawak.manik wage e nalu niliyoth.මැණික් නදිය ගලා බසී බැලුවද උඹ??