වෛශ්‍යාවියද මා

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෛශ්‍යාවියද මා

    ඔන්න පියුමිගේ අලුත්ම එක අරන් ආවා.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඊයා බන් මොන පයන්නක්ද මේ
    ඇද යට නෙස්ටමෝල්ට් පෙට්ටිත් තියෙනවා යකෝ.. ගූ 70යි
    වෛශ්‍යාවියද මා නෙවේ.. වෛශ්‍යාවිය නොවෙද මා කියල දාන්න තිබුනෙ
    :lol::lol:

    gL7oIv9.png
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයා බන් මොන පයන්නක්ද මේ
    ඇද යට නෙස්ටමෝල්ට් පෙට්ටිත් තියෙනවා යකෝ.. ගූ 70යි
    වෛශ්‍යාවියද මා නෙවේ.. වෛශ්‍යාවිය නොවෙද මා කියල දාන්න තිබුනෙ
    :lol::lol:

    gL7oIv9.png

    උබලටත් අදාල දේවල් නෙමෙයිනෙ උබල බලන්නෙ :frown::frown::angry::angry:
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    ඊයා බන් මොන පයන්නක්ද මේ
    ඇද යට නෙස්ටමෝල්ට් පෙට්ටිත් තියෙනවා යකෝ.. ගූ 70යි
    වෛශ්‍යාවියද මා නෙවේ.. වෛශ්‍යාවිය නොවෙද මා කියල දාන්න තිබුනෙ
    :lol::lol:

    gL7oIv9.png

    ithin ? mage ada uagath oya wage biscuit pettiyak thiyenawa.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන් මාස දෙක තුනක් කැපී පේන්න මේ වගේ ලබ්බක් දානවමයි.. අර පොඩි එකාගේ ඉස්කෝලේ උන් මොනවා නොකියනවා ඇත්ද :growl::growl::growl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කිසිම අවුලක් නැහැ. පට්ට සින්දුව. අපේ ලංකාවේ උන් දකින්නේ ගොඩක් දේවල් අමුතුම කෝණයකින්. එකට කියන්නේ ගෝත්‍රික ලක්ෂණ කියලා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන් මාස දෙක තුනක් කැපී පේන්න මේ වගේ ලබ්බක් දානවමයි.. අර පොඩි එකාගේ ඉස්කෝලේ උන් මොනවා නොකියනවා ඇත්ද :growl::growl::growl:

    මොනවා කියන්ඩද බන්. My Friend's Hot Mom කිය කිය ඉන්නව ඇති.:lol::lol:

    කිසිම අවුලක් නැහැ. පට්ට සින්දුව. අපේ ලංකාවේ උන් දකින්නේ ගොඩක් දේවල් අමුතුම කෝණයකින්. එකට කියන්නේ ගෝත්‍රික ලක්ෂණ කියලා.

    මල්ලි හරි මල්ලි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේකිට රගපාන්න බෑ කියලා හිතෙන්නේ මට විතරද බන්