වෛශ්‍යා_පහස

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නාමල් නීතිඥ ගැන්සියක් රැගෙන වියට්නාම් ගිහින් ‘සැප දෙමින්‘ කළ කුමන්ත්‍රණය හෙළිවේ..!

Namal-goes-Vietnam-with-Lawers-secretly.jpg

ආශ්චර්යමත් ලෙස මන්ත්‍රී වැටුපෙන් කෝටිපතියෙකු බවට පත්වූ, මැදමූලන හොර පෙරකදෝරුවා ලෙස නම්බුනාම ලබා ඇති නාමල් රාජපක්ෂ තමන්ගේ හොරකම් පිළිබඳ නඩු අසන අදීන මහාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව ව්‍යාජ පැමිණිලි කර ඔවුන් මාරු කරවීම සඳහා මහාධිකරණයේ නීතිඥ ගැන්සියක් ගොඩ නගා ඇති අතර එම ගැන්සියට ‘වියට්නාම් මසාජ්‘ එකක්ද ලබා දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මොවුන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ කොළඹ මහාධිකරණයේ අදීන විනිසුරුවරයෙකු ලෙන ප්‍රකට ගිහාන් කුලතුංග විනිසුරුවරයා කොළඹින් එළවා දැමීමය. මන්ද යත් රාජපක්ෂලාගේ බොහෝ නඩු කොළඹ මහාධිකරණයට එන බැවින් සහ ගිහාන් කුලතුංග මහතා කොළඹ මහාධිකරණයේ මනිලොල් විනි-සොරා මෙන් පගා කාරයෙක් නොවන බැවිනි. දැන් තමන් බේරාගන්නට ඩීල්දාසයෙක්ද නොමැති නිසා නාමල්ලා බියෙන් තැතිගෙන සිටිති.

මේ සඳහා නාමල්ට හිතවත් කොළඹ මහාධිකරණයේ නීතිඥයන් කණ්ඩායමක් පෙර දී සිටියේ නැත. එබැවින් නාමල් කෙළේ නීතිඥයන්ගේ ෆුට් බෝල් කණ්ඩායමක් යැයි ව්‍යාජ කල්ලියක් හදා වියට්නාමයේ නීතිඥ ෆුට්බෝල් කණ්ඩායමක් සමග තරඟයක් තිබෙනවා කියා ලංකාවේ කල්ලිය රාජපක්ෂලාගේ වියදමින් වියට්නාමයට රැගෙන යෑමයි. මේ සඳහා නාමල් බොරු හේතු පෙන්වා පිටරට යෑමට අධිකරණ අවසරයක්ද ලබා ගත්තේය. (නාමල්ගේ විදේශ ගමන් තහනම් කර තිබිණ) මෙම සංචාරය මීට මාස කිහිපයකට පෙර පැවැති අතර සංචාරය මැදදී යෝෂිත රාජපක්ෂද වියට්නාමයට සෙට් වූයේ ය. වියට්නාමයේ දී ඇති පදම් කන්න බොන්න මෙන්ම වෛශ්‍යා පහසද නොමිලේ ලබා දුන්නේය. නාමල් වියට්නාමයට රැගෙන ගිය කොළඹ මහාධිකරණ නීතිඥයන් අතර නිහාල් පෙරේරා, පිටිගල, පෙනී ප්‍රනාන්දු නම් නීතිඥයන්ද වූහ. පිටිගල නමැති නීතිඥයා කලින් මඳක් එජාප ලැදි අයෙක් වුවද නාමල් සහ යෝෂිත දුන් වියට්නාම් සැපෙන් පසු දැන් කියන්නේ “යකෝ උන් නියම කන බොන කොල්ලෝ මචං“ කියා ය. නාමල්ගේ මේ නීතිඥ ගැන්සියට තවත් දෙදෙනෙකු සෙට් වී තිබේ. ඒ නිමල් වීරක්කොඩි සහ හීල්ලගේ නමැති දෙදෙනා ය. නිමල් වීරක්කොඩි යනු පසුගිය 88-89 කාලයේ ජවිපෙ සාමාජිකයෙකු ලෙස ඝාතනයන්ට උදව් කළ අයෙකි. හීල්ලගේ යනු පෙර කී ‘මනිලොල් විනි-සොරා‘ වෙනුවෙන් ඩීල් කතා කර, මුදල් ගන්නා නීතිඥයෙකි. සත්‍ය වශයෙන්ම ‘මනිලොල්ගේ බ්‍රෝකර්‘ කෙනෙකි. ‘මනිලොල් විනි-සොරා‘ මේ පගා කර්මාන්තයට කෙතරම් සූක්ෂමදැයි කියන්නේ නම් සමහර කොළඹ ඩීල් වලදී සල්ලි ගන්නේ කුරුණෑගල බ්‍රෝකර් නීතිඥයෙකි.

නිහාල් පෙරේරා, පිටිගල, පෙනී ප්‍රනාන්දු, නිමල් වීරක්කොඩි, හීල්ලගේ පිරිස මහින්ද රාජපක්ෂට මුණ ගැස්වීමටද නාමල් යෝෂිත දෙදෙනා අමතක නොකළෝය.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂට දැන් කොළඹ මහාධිකරණයේ කන බොන නීතිඥ ගැන්සියක් සිටී. ඔවුන්ගේ මේ දිනවල ප්‍රථම ඉලක්කය රාජපක්ෂලාගේ නඩු ඇහිල්ලෙන් ගිහාන් කුලතුංග විනිසුරු ඉවත් කර තමන්ට හිතවත් මනිලොල්ලෙක් දමා ගැනීමය. මේ ගැන්සිය සමග බැසිල් හොරෙකු නොවේ යයි කියන බැසිල්ගේ නීතිඥයා වන වත්මන් නීතිඥ සංගමයේ සභාපති වන යූ.ආර්. ද සිල්වාද ගැන්සි ගැහී සිටින බව වාර්තා වේ.
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙහෙම මුන්ට නටන්න දෙන්නේ මෙක පොන්න අාණ්ඩුවක් නිසාද? නැත්නම් ඔනම නිවුස් ඒකක් දැම්මම පිළිගන්න පොන්න ජනතාවක් ඉන්න නිසාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හත්වලාමෙ ඔච්චර ඒව දන්නවනම්...කෙලින්ම නඩුවක් දාන්ඩ පුලුවන්නෙ..දැන් ඔව අපිට කියුව කියල මොකද වෙන්නෙ...අනේ මන්ද උබලට මොන්ගල් බන්..අරහෙ මිනිස්සු නියගයෙන් වේලෙනව පාන්ඩුව මෙලෝ දෙයක් කරන් නැ ඒ මිනිස්සු වෙනුවෙන්...උබලට ඒව පේන් නැ...නාමල්ගෙ ලබ්බක් නම් උස්සගෙන දුවගෙන එයි..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇත්තද බොරුද කියලා දන්නෙ නෑ machan.ගණිකාවක් ඇසුරු කිරීම හා මත්පැන් බීම වියට්නාම් නීතියට අනුව වැරදිද,නලින් බණ්ඩාර කිව්වේ මිනිහා කැසිනෝ සෙල්ලම් කරනවා කියලා,ඔතන ඔය වියදම් කළේ රජයේ සල්ලි නම් වැරදියි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හත්වලාමෙ ඔච්චර ඒව දන්නවනම්...කෙලින්ම නඩුවක් දාන්ඩ පුලුවන්නෙ..දැන් ඔව අපිට කියුව කියල මොකද වෙන්නෙ...අනේ මන්ද උබලට මොන්ගල් බන්..අරහෙ මිනිස්සු නියගයෙන් වේලෙනව පාන්ඩුව මෙලෝ දෙයක් කරන් නැ ඒ මිනිස්සු වෙනුවෙන්...උබලට ඒව පේන් නැ...නාමල්ගෙ ලබ්බක් නම් උස්සගෙන දුවගෙන එයි..

    සිරාවටම බන් සංවර්ධන News වගේ කටින් බතල විතරයි.. ඔහොම බැලුවොත් ඔක්කොටම කලින් වහන්න ඕනේ සිරිකොත.. ඇයි බන් දකුණු ආසියාවේ ලොකුම කොලු මඩමනේ:angry::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිරාවටම බන් සංවර්ධන News වගේ කටින් බතල විතරයි.. ඔහොම බැලුවොත් ඔක්කොටම කලින් වහන්න ඕනේ සිරිකොත.. ඇයි බන් දකුණු ආසියාවේ ලොකුම කොලු මඩමනේ:angry::rofl:

    Erozan kiyala tiyana de aththa. mukut nodana ohe kiyawanawa. Habai silly point uba karannet ekama thamai ban :rofl: ohe mokak hari madak kiya kiya awidinawa :D

    ps- mama unp neme. Even there are homos in that party that has nothing to do with politics
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan kiyala tiyana de aththa. mukut nodana ohe kiyawanawa. Habai silly point uba karannet ekama thamai ban :rofl: ohe mokak hari madak kiya kiya awidinawa :D

    ps- mama unp neme. Even there are homos in that party that has nothing to do with politics
    දැන් උබ කියන්ඩ හදන්නෙ රනිල් අකිල සාගර මoගල සමලිoගිකයො නෙමේ කියලද??? උන් සමලිoගිකයො කියල රටම දන්නවනෙ බන්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං වියට්නාමෙ ගිහිං උන් සැප ගත්ත කියල ඇති වැරැද්ද මොකක්ද ? :dull:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දැන් උබ කියන්ඩ හදන්නෙ රනිල් අකිල සාගර මoගල සමලිoගිකයො නෙමේ කියලද??? උන් සමලිoගිකයො කියල රටම දන්නවනෙ බන්....

    itin mokakda prashne? unta politics karanna ba kiyala law eke tiyanawada?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උබ කියන්ඩ හදන්නෙ රනිල් අකිල සාගර මoගල සමලිoගිකයො නෙමේ කියලද??? උන් සමලිoගිකයො කියල රටම දන්නවනෙ බන්....

    රනිල් කොහෙද මනුස්සයෝ සමලිංගික ? පිස්සුද ? :shocked: මංගල නම් හරි ඒත් රනිල් සමලිංගික කියන්න මොකක්ද තියෙන සාක්ෂිය ? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    itin mokakda prashne? unta politics karanna ba kiyala law eke tiyanawada?

    රටේ අගමැති සමලිoගික වෙන එක ප්‍රශ්නයක් නැද්ද..:lol::lol::lol:..නැත්තන් කමක් නැ..:confused: දැන් කවුද කරන්ඩ එපා කියුවෙ..කියුවෙ උන් කොලුකාරයො කියල....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රටේ අගමැති සමලිoගික වෙන එක ප්‍රශ්නයක් නැද්ද..:lol::lol::lol:..නැත්තන් කමක් නැ..:confused: දැන් කවුද කරන්ඩ එපා කියුවෙ..කියුවෙ උන් කොලුකාරයො කියල....

    උබ වගේ රට හරකෙක්. පුළුවන් නම් විටමින් ටිකක් වත් අරන් බීපන් මොලේ වර්ධනය වෙන්න. පොඩි කාලේ මොලේ වැඩුනේ නැති උනාට ලොකු වෙලා හරි වර්ධනය කරගනින්. ( පොඩි කලේ හරියට වැඩුනේ නැත්නම් ලොකු වෙලා ලොවෙත් හදන්න බැහැ. )

    මනුෂ්‍යයෙක් ගේ ලිංගයෙන්ද රට පාලනය කරන්නේ . පාලකයාගේ ලිංගයේ ඇති වැදගත් කම මොකක් ද රටක් පාලනය කරන්න.

    අනෙක රනිල් සමලිංගික කියලා කියනවනම් නිවැරදිව ඔප්පු කරපන්. උබල වගේ දෙකයි පනහේ මෝඩ හරක්ට මිනිහෙක් ගේ වැරද්දක් හොයාගන්න බැරි උනාම කරන්නේ ඒ මනුෂ්‍යාගේ ලිංගික ජීවිතය ගැන හොයන එක. මම අයෙත් කියන්නේ මනුස්සයෙක්ගේ ලිංගිකත්වය රටක් පාලනය කිරීමට බලපෑමක් නැති අතර උබ රනිල් සමලිංගික කියලා කියනවනම් පිළිගත හැකි සාක්ෂි ඇතුව වරෙන්. නැත්නම් පුකේ හිල බෝර් කරගන්නේ නැතුව ගිහින් බුදිය ගනින්.:lol:
     
    Last edited:

    රනිල් සමලිගිකද නැද්ද කියල රටම දන්නවනෙ...ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්ඩ දෙයක් නැ...කැමති කෙනෙක්ට විස්වාස කරන්ඩ හෝ අවිස්වාස කරන්ඩ පුලුවන්....

    තමන්ගෙ ලිගය පාලනය කරගන්ඩ බැරි එකා කොහොමද රටක් පාලනේ කරන්නෙ..දන් බලපන්කො රනිලගෙ පාලනය සාර්තකද???? මිනිහ හිතාගෙන ඉන්නෙ && එක එකාට දෙනව වගේ රටේ කෑලි කෑලිත් එක එකාට දුන්නම හරි ආතල් කියල..හරි පිරිමියෙක් හෝ ගැහැනියක් උන්න නම් රට විකුනගෙන කන්නෙ නැ බන්..
     
    ලොක්කා වටේ යන්න එපා අහපු දේට කෙලින් උත්තරක් දෙන්න බැරුව.

    1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමලින්ගිකයෙකු නම් එය ඔප්පු කල හැකි ආකාරයෙන් පෙන්වන්න.

    2. ඊලග ප්‍රශ්නය 1 ප්‍රශ්නය පිළිතුරු දුන්නට පසුව අහන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක්කා වටේ යන්න එපා අහපු දේට කෙලින් උත්තරක් දෙන්න බැරුව.

    1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමලින්ගිකයෙකු නම් එය ඔප්පු කල හැකි ආකාරයෙන් පෙන්වන්න.

    2. ඊලග ප්‍රශ්නය 1 ප්‍රශ්නය පිළිතුරු දුන්නට පසුව අහන්නම්.

    1. දැන දැන අහනව...රටම දන්න එකේ ඔක මට ඔප්පු කරන්ඩ දෙයක් නැ...උබ එහෙම නෙමේ රනිල විරෝධාර පුරුසය කියල හිතාගෙන හිටපන් ..මට මොකෝ..

    2. ආර්තික ඔස්තාර්ගෙ කෙරුවාවත් රටම දන්නව...ආයෙ අමුතුවෙන් උබෙන් උත්තර එපා ..