වොෂින් මැෂින් - full/semi automated

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    වොෂින් මැෂින් - full/semi automated

    මචන්ලා වොෂින් මැෂින් ගන්න කොට full semi තියෙනේ...දෙකේ වාසි අවාසි මොනාද ?
    Fully automated ඒවා ලෙඩ ගොඩද ?

    දම්රෝ 20% අඩු කරලා එකෙන් ගන්න යන්නේ ...දන්න එකෙක් කියහල්ලකෝ :shocked:
    ගලේ ගහලම හෝදන එක හොදයිද ? :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    top load full auto. 7kg is good for normal house usage,
    singer is the best and budget, dumro don't know,
    if can go for Samsung
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ෆුලි එකේ රෙදි ටික දාල, හෝදන කුඩු එහෙම දාල වතුර ටික දීල ස්ටාට් කරාම රෙදි ටික හේදිලා වේලිලා ඔක්කොම ඉවර වෙලා නිකම්ම නවතිනවා.

    සෙමි එකේ රෙදි හෙදෙන්නේ ලොකුවට තියන කොටසේ. රෙදි ටික වෙලා ගන්න ඕනිනම් උබට අතින් අරගෙන පැත්ත එකට දාල වෙනමම කරන්න වෙනවා.

    ගන්නවනම් ගනින් LG එකක්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. (මම පාවිච්චි කරන්නේ LG නිසා.)
    දම්රෝ එකක් ගන්නවනම් උබට හොද වොරන්ටි එකක් හම්බ වෙනවා. මොන දේ උනත් ගෙදරටම ඇවිල්ල හදල දෙනවා.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    samsung 7 kg fully automatic 7 kg top loader - 43000....ube budjet keeyada?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    Damro Service 1ක් හොදයී.
    සෙමි, උබ වතුර පුරවන්න ඔනී offකරන්න ඔනේ.
    රෙදි කරකවන්න ඔනේ, වේලන්න වෙනම දන්න ඔනේ.
    Auto වල ප්‍රොග්‍රමෙ කල ඉවරවුනාම රෙදිටික ගත්තා

    මුලින්ම ඈදුම්වල බුල් පිපෙනවා, හරියට හේදෙන්නෑ කියලා හිතෙනවානම් සෙමි එකකින් පටන් ගන්න.
    හෑබයී ඖටො Auto අතිම ලේසියී වාසියී.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    damro ගන්න මචං service එක හොදයි.අපේ දෙයක් නේ ....ගෙදරටම ඇවිල්ලා බලනවා මොනව හරි උනොත් එකත් වටිනවා. full auto එකක් ගත්තොත් රෙදි දාලා සැරින් සැරේ යන්න ඕන නෑ බලන්න.semi ගත්තොත් සැරින් සැරේ මැෂින් එක ගාවට දුවන්න වෙනවා වතුර පුරවන්න drain කරන්න. වේලන්න එහෙම...මිලේ වෙනස බැලුවොත් auto එක දෙගුනයන් වගේ වෙනවා සෙමි එකට වඩා....ගොඩක් කාර්යය බහුල කෙනෙක් නම් auto තමයි හරි යන්නේ....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම දන්නෙ නැතුව සෙමි එකක් ගත්තෙ එපා වෙලා ඉන්නෙ බන් සැරින් සැරේ යන්න ඕනෙ වතුර මාරු කරන්න. හැබැයි ෆුල් එකක් ඩබල් ප්‍රයිස්.

    පාවිච්චි කරපුවත් ගන්න එපා. මම් ඉක්මන් එහෙම බැලුවා විකුණන්න තියෙන ඔක්කොගෙම පොඩි ලෙඩක් තියෙනවා කියලා දාලා තියෙන්නෙ
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,111
    735
    113
    gampaha
    Auto ekak ganin semi ganna epaaa mala wadee wathura pirenakan balan inna gihama. Pelak dawasata wathura tankiyama apatheyanawa amathaka unama.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    අපේ 2005 ගත්ත LG සෙමි ඔටෝ වොෂින් මැෂින් එක තාම වැඩ. හැබැයි මල පනිනවා ලඟට දුවන්න ඕන සැරින් සැරේට වතුර මාරු කරන්න. ෆුල් ඔටෝ එකකට මාරු වෙන්න ඕන. මේක තාම යස අගේට වැඩ නිසා මේකට කරන්න දේකුත් නෑ. උන් පරණ එකට අලුත් එකක් ගන්නවා නම් අඩු කරන්නේ 3000යි. අනික් උන්ට වැඩක් නෑ පරණ එක වැඩ කලත් කැඩිලා තිබ්බත්, අඩු කරන්නේ 3000යි. ඉතින් ඒක පට්ට පාඩුයි. 7000ක් වත් වටිනවනේ මේක. :dull: