Damro Service 1ක් හොදයී.
සෙමි, උබ වතුර පුරවන්න ඔනී offකරන්න ඔනේ.
රෙදි කරකවන්න ඔනේ, වේලන්න වෙනම දන්න ඔනේ.
Auto වල ප්‍රොග්‍රමෙ කල ඉවරවුනාම රෙදිටික ගත්තා
මුලින්ම ඈදුම්වල බුල් පිපෙනවා, හරියට හේදෙන්නෑ කියලා හිතෙනවානම් සෙමි එකකින් පටන් ගන්න.
හෑබයී ඖටො Auto අතිම ලේසියී වාසියී.