වොෂින් මැෂින් help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,942
    11,674
    113
    වොෂින් මැෂින් help

    මචන්ලා මම රට ඉඳන් එන කෙනෙක්ට කියල වොෂින් මැෂින් 1ක් ගෙන්න ගනනි ඉන්නේ. දැනට මොඩල් 2ක් හිතට වැදුනා. මේ දෙකෙන් කෝකද හොඳ?

    https://www.lg.com/lk/washing-machines/lg-F1265NMTS-front-load-washing-machines

    https://www.samsung.com/levant/washing-machines/washer-ww80k5210ux/

    21256078d26a87dd0f383ef9a9614b11.png
     
    • Like
    Reactions: barath dpriye

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    washine machine hoda LG. anika ona model eka duty free eke stock tiynwda kiyala abans duty free eken check karawanna.:) nathnam genath tiyanwa dawas 3kata wage kalin kiwwama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උගෙ බඩුත් එක්ක බෑග් එකේ වොශින් මැශින් එකක් දාං එන්න ඉඩ ඇතිවෙයිද බං ? :oo: ප්ලේන් එකේ ගේන්න පුලුවන් බර සීමාවක් තියෙනව නේද ? :eek:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    උගෙ බඩුත් එක්ක බෑග් එකේ වොශින් මැශින් එකක් දාං එන්න ඉඩ ඇතිවෙයිද බං ? :oo: ප්ලේන් එකේ ගේන්න පුලුවන් බර සීමාවක් තියෙනව නේද ? :eek:

    උබ ජෝක් එකට නේ ඇහුවේ :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ජෝක් එකට නේ ඇහුවේ :eek:

    :lol:
    ඔව් බං. උඹ හිතුවද ඔය වගේ ප්‍රශ්නයක් අහන්න මං පිස්සෙක් කියල :baffled: ඕනෙ එකෙකුට තේරෙනවනෙ ඕක කෑලි ගලෝල බෑග් එකේ දාං එන්නෙ කියල :yes: :cool:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    :lol:
    ඔව් බං. උඹ හිතුවද ඔය වගේ ප්‍රශ්නයක් අහන්න මං පිස්සෙක් කියල :baffled: ඕනෙ එකෙකුට තේරෙනවනෙ ඕක කෑලි ගලෝල බෑග් එකේ දාං එන්නෙ කියල :yes: :cool:

    කෑලි ගලෝල බෑග් එකේ දාං අවාම බර අඩු වෙනවාද :baffled:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    pissuda bn rata idan owa genna, mehe oni tharam thiyenne ganinko. mehe nathi item ganin

    රට ඉදන් ගෙනවා කිව්වාට ඩියුටි ෆ්රී එකෙන් ගන්න එක තමයි මම හිතන විදියට අදහස් වෙන්නේ :nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෑලි ගලෝල බෑග් එකේ දාං අවාම බර අඩු වෙනවාද :baffled:

    කෑලි ගැලෙව්වාම හයි කල්ල තියෙනකොට වඩා ගොඩක් පොඩි වෙනවනෙ. :yes: උඹට එච්චර දෙයක් තේරෙන්නැද්ද බං ? :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රට ඉදන් ගෙනවා කිව්වාට ඩියුටි ෆ්රී එකෙන් ගන්න එක තමයි මම හිතන විදියට අදහස් වෙන්නේ :nerd:

    ah eka misak.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කෑලි ගැලෙව්වාම හයි කල්ල තියෙනකොට වඩා ගොඩක් පොඩි වෙනවනෙ. :yes: උඹට එච්චර දෙයක් තේරෙන්නැද්ද බං ? :lol:

    ගොඩක් පොඩි වෙනවාද හොදයි අර washing machine drum එකත් කැලි කරලා , මෙහෙම එකලස් කරන්න පුළුවන් lego washing machine නම් :cool::cool:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්.. ඔය දෙකම මට ශුවර් නැහැ! එල් ජී ෆ්‍රිජ් එක අපේ කැඩිලා දැන් මාසයකටත් වැඩී.. බලපු එකා කිව්වා ගෑස් ලීක් වෙනවා කියලා හතර අතින්.. හදන්න බැහැ කිව්වා.. 😔

    වෙන බ්‍රෑන්ඩ්ස් බලහන්.. අත්දැකීමෙන් කියන්නේ.. හදන්න කතා කලාම බල්ලන්ට වගේ කතා කරන්නේ අපිට. ජරාම කම්පණි එකක් එල් ජී.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    ගොඩක් පොඩි වෙනවාද හොදයි අර washing machine drum එකත් කැලි කරලා , මෙහෙම එකලස් කරන්න පුළුවන් lego washing machine නම් :cool::cool:

    :lol: