වොෂින් මැෂින් help
මචන්ලා මම රට ඉඳන් එන කෙනෙක්ට කියල වොෂින් මැෂින් 1ක් ගෙන්න ගනනි ඉන්නේ. දැනට මොඩල් 2ක් හිතට වැදුනා. මේ දෙකෙන් කෝකද හොඳ?
https://www.lg.com/lk/washing-machines/lg-F1265NMTS-front-load-washing-machines
https://www.samsung.com/levant/washing-machines/washer-ww80k5210ux/

nathnam genath tiyanwa dawas 3kata wage kalin kiwwama
ප්ලේන් එකේ ගේන්න පුලුවන් බර සීමාවක් තියෙනව නේද ? 

ඕනෙ එකෙකුට තේරෙනවනෙ ඕක කෑලි ගලෝල බෑග් එකේ දාං එන්නෙ කියල