වොෂින් මැෂින්?

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    හොඳ වොෂින් මැෂින් එකක් රෙකමන්ඩ් කරන්න ගයිස්.
    - Top Load
    - Fully Automatic
    - 100,000/- ට අඩු.
    - ලෙඩ දෙන්නෙ නැති හෝ ලෙඩ අඩු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    5000ට මම ඉන්නවා.

    පුකේ අරින්නත් දෙනවා.
    නයිටිය ඇඳගෙන ඇවිත් කටටත් ගන්නවා.
    (ටිල්විල් නැති වෙලාවට විතරයි හැබැයි)

    skeleton-meme.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    හොඳ වොෂින් මැෂින් එකක් රෙකමන්ඩ් කරන්න ගයිස්.
    - Top Load
    - Fully Automatic
    - 100,000/- ට අඩු.
    - ලෙඩ දෙන්නෙ නැති හෝ ලෙඩ අඩු
    LG හැබැයි 100kට පොඩ්ඩක් වැඩි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,183
    113
    35
    Spain
    Abans නේද කරන්නෙ? සර්විස් අවුල් කියනවනෙ.
    ඒ වුනාට මගේ එක අරන් අවුරුදු ගානක් වෙනවා, මොන සර්විස් එකක්වත් කරේ නැහැ, ඔහේ වැඩ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Abans නේද කරන්නෙ? සර්විස් අවුල් කියනවනෙ.
    awl newe pattama awl.
    ape abans top loader eke awlak wela, service request ekak dala sati dekak witara den kisima reply ekak na. Antime mama ma board eka repark karagatta podi awlak tibbe resistor ekak maru kare.
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    innovex 7kg එක හොඳයි මචෝ. අම්මලගෙ එකට දැං අවුරුදු 10ක් 12ක් වගේ. තාම වැඩ. අපේ එක අවුරුදු 5ක්, ගත්ත වගේම තියෙනව. හොඳම දේ තමයි මුංගෙ ස‍ර්විස් එක පට්ට. කෝල් කරාට පස්සෙ පස්සෙන් ඇවිත් රෙපෙයාර් එක කරල දෙන්නෙ. මොන වොශින් මැශින් එක ගත්තත් හියුමිඩිටි එක වැඩි තැන්වල හෝ ස්විච් පැනල් එකට වතුර ඉහෙන තැන්වල තියන්න එපා. මම මුල ඉඳලම මැශින් එක වහන රෙදි වලින් හදපු water proof cover එකක් යූස් කරා. ඒක අපිට වැඩ කලා. Daraz එකෙන් ගත්තෙ.