ව‍ඩේ හැදුවා කමුද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුර දාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

    සිතින් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම


    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තනියෙන් ඉන්නම් මුළු ජීවිතයම
    ආදරයෙන් දුක ලැබුණ නිසා
    සමුගෙන යන්නම් ඔබගෙන් ඈතට
    යන්නට මාහට තියෙන නිසා

    සිහිනය බිඳිලා හිටි හැටියේ
    හදවත රිදුනා හොර රහසේ
    මේ හැටි රිදවුම් මේ නෙතු කඳුළැල්
    මට විතරක් දැනුනේ
    ඇයි නෑ මම දන්නේ

    සඳ ඔබ නැති විට ළඟ මාගේ
    තනියම හැඬුවා නෙතු කඳුළේ
    හදවත පැතුමන් දෙනුවන් අතරින්
    කඳුළක් වී සැලුනේ
    ඇයි නෑ මම දන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෑව සිනා ඔය සඳවත මනමාල
    කීව කතා ලන්වීලා හැමදාම
    අරන් ගිහින් මගෙ හදවත දුර ඈත
    රිඳුම් දෙන්නෙපා ඉතින් කිසිදාක

    නුහුරු නිසයි ආදරයට සිත ගාව
    සැලුනේ සිතිවිලි නිතරම ඔබ ගාව
    සොඳුරු නිසා නොදකින විට ඔබ පෑව
    හැඬුවා නෙත තනිවීලා හැම රෑම

    ළඟින් රැඳී ඉන්නට බය සිත ගාව
    හීන දකියි මගෙ හදවත රහසේම
    නපුරු වෙලා හඬවන්නට මගෙ දෑස
    වෙන්වීලා යන්න එපා කිසිදාක

    :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක කඳුළින් තෙමෙයි දෙනුවන් සිතට ඇය එද්දී
    බොඳව පැතුමන් ගිළිහුනා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ ඇයමයි සිතට ලන් වෙද්දී
    පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඇය සිතින් වෙන් වෙද්දී
    :(

    අතරමං කළ ආදරෙන් මම සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඬුවා ඇයව සිහි වෙද්දී
    අසරණයි මං ආදරය ළඟ ඇයත් හැරයද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී
    :(

    හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී
    ඇයම පතමින් ඇවිත් මේ දුර යලිත් තනි වෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොඳුරු
    පැතුම් ලෙංගතු වෙමින් යාවෙයි දළු දමා ඇසුරූ
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ
    සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කඳුළු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
    එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
    දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    wade ta pade bump

    හිල තියනවා වඩේ... :lol::lol:

    7.gif

    thaniyama kaala bada palayan eli wenakam :P

    අනෙ අපිනම් මෙව්වා කලින් දැකලත් නැහැ.......කාලත් නැහැ...........:baffled: අදමයි දැක්කෙත්... :rofl::P:rofl:

    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ

    ජින්තුවා;16586872 said:
    buet ekata eal wade


    තනියම කාල බඩම පලයන්
    2545900.gif

    අදත් නහුතෙට ගහලා වගේ උබ :oo::oo:

    බින්දු;16586921 said:
    නයා කෝ උඹේ ෆොටෝ ත්‍රෙඩ් එක :oo::oo: ඒක හොයාගන්න නෑ නේ :rolleyes::rolleyes:


    thanks machanla comments walata :)