Buduntath karma pala dunna machan. eka wenas karanna kaatawath ba. habai a gana awaboda karan jeewath wenna puluwan !මචං මෙහෙමයි වැඩේ. කේන්දරයෙන් කියන්නෙ පෙර සංසාරෙන් අරන් ආපු කර්ම ශක්තිය ජීවිතයේ ඒ ඒ අවස්ථාවට හැසිරෙන විදියලු. ඒක එහෙම නම් කර්මය කියන්නෙ සෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියන නියාම ධර්ම වලින් එකක් විතරයි. ඒ කියන්නනෙ ජීවිතයෙන් 1/5 විතරයි. සමහර අකුසල කර්ම කුසල කර්ම වලින් යටපත් කරන්න පුළුවන් ඉතින් අවබෝධයෙන් ධර්මානුකූලව ජීවත් වෙනවනම් ඔය කෙහෙල්මල් මුකුත් නෑ. ඔය ගැල පෙන්නෙ නෑ කියල කියද්දිත් බැදල කිසිම අවුලක් නැතිව ඉන්න කපල් මම දැකල තියනවා. අත්දැකීමෙන් කියන්නෙ. ඒ විදියෙ අවබෝධයක් තියන දෙන්නෙක් නම් බැදපල්ලා. නැතිව කේන්දර බොරු ඕව වැඩක් නෑ කියල කිසිම පදනමක් නැතිව තර්ක කරන දෙන්නෙක් නම් තව පාරක් හිතල බලපල්ලා.
කේන්දරකාරයගේ අතට කමිශන් එකක් තියපන් රුපියල් 1000 ක් වගේ - ඌ එතකොට කියයි නියමෙට ගැලපෙන ජෝඩූව මේ වගේ කේන්දරයක් කලාතුරකින් සෙට් වෙන්නේ කියලාඅපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?

thawa ekekta kelawena eka diha balala sathutu wenna epa machan.කේන්දරකාරයගේ අතට කමිශන් එකක් තියපන් රුපියල් 1000 ක් වගේ - ඌ එතකොට කියයි නියමෙට ගැලපෙන ජෝඩූව මේ වගේ කේන්දරයක් කලාතුරකින් සෙට් වෙන්නේ කියලා![]()
ඇත්ත යකෝ කීවේ - ඕකූන් අමතර ගානක් බලාපොරොත්ටු වෙනවා , දෙන්නේ නැත්තම් කෙල කරනවාthawa ekekta kelawena eka diha balala sathutu wenna epa machan.
uba dannawane PROBABILITY gana. eka thanakin ahala set naththan thawa thanakata gihin balanna puluwan. mokada meka jeevithayak gana prashnayak. ethakota therei aththa boruwa. mokada thamange PRODUCT MANUAL eka kiyawaganna bari ape lankaawe rata harakta witharai. dan pitarata minissu goda yanna patan aran iwarai thama thamange Game eke Map balanna. ape unuth aye oya gana katha karai pitaratin lokuuuu ganan walata machins wage ewwama. NODANA KAWADAAWATH - KATHARAGAMA YANNA BA. HAMADAAMA ATHARAMAGA !ඇත්ත යකෝ කීවේ - ඕකූන් අමතර ගානක් බලාපොරොත්ටු වෙනවා , දෙන්නේ නැත්තම් කෙල කරනවා
කේන්දර ඕවා පස්සේ ගිහින් තේරුමක් නෑ බන්..uba dannawane PROBABILITY gana. eka thanakin ahala set naththan thawa thanakata gihin balanna puluwan. mokada meka jeevithayak gana prashnayak. ethakota therei aththa boruwa. mokada thamange PRODUCT MANUAL eka kiyawaganna bari ape lankaawe rata harakta witharai. dan pitarata minissu goda yanna patan aran iwarai thama thamange Game eke Map balanna. ape unuth aye oya gana katha karai pitaratin lokuuuu ganan walata machins wage ewwama. NODANA KAWADAAWATH - KATHARAGAMA YANNA BA. HAMADAAMA ATHARAMAGA !
Prashne thiyenne pihiye ( - technology eke ) nemei, eeka paavichchi karana apei.
Theruwan Saranai !
Thawa kaalayak ohoma yaman machan. uba danata hari kiyala hithala sathutu weyan. We are only a tiny part of this Whole System. System brings a PERFECT METHOD to help those tiny parts to overcome & reduce distractions. So, This is all about the thing about that TECHNOLOGY bro. Anyone can give any name for that TECHNOLOGY & it's not the BEST PART of this. Do we know about that TECHNOLOGY ? Do we get the MAXIMUM BENEFITS from that TECHNOLOGY ?කේන්දර ඕවා පස්සේ ගිහින් තේරුමක් නෑ බන්..
මේ නවීන ලෝකේ ඕවා ඔක්කොම බැහැර කරලා තියෙන්නේ..
ඕවා නොබලන අය කොච්චර හොදට පවුල් වෙලා ඉන්නවද..
ග්රහයෝ ආදේශ කරන් ජීවීතේ ගැන කියන්න බෑ කාටවත්..
උබත් කේන්දරේ පස්සේ යනවද
Theruwan Saranai !Thawa kaalayak ohoma yaman machan. uba danata hari kiyala hithala sathutu weyan. We are only a tiny part of this Whole System. System brings a PERFECT METHOD to help those tiny parts to overcome & reduce distractions. So, This is all about the thing about that TECHNOLOGY bro. Anyone can give any name for that TECHNOLOGY & it's not the BEST PART of this. Do we know about that TECHNOLOGY ? Do we get the MAXIMUM BENEFITS from that TECHNOLOGY ?
t h i n k b i t....
Watch again - The Jumanji - Welcome to the jungle. We all have to work as a team to overcome this battle. We have to have a Map to follow & We need to have PROPER UNDERSTANDING among us. What you can do ? What I can do, like wise.... If I can't fight, why do I need to waste my time on fighting ? If I can READ THE MAP, boom. Find Yourself Braw ! It's the Key to Nirvana !
Theruwan Saranai !
Loku wachana thibbata athi deyak naneThawa kaalayak ohoma yaman machan. uba danata hari kiyala hithala sathutu weyan. We are only a tiny part of this Whole System. System brings a PERFECT METHOD to help those tiny parts to overcome & reduce distractions. So, This is all about the thing about that TECHNOLOGY bro. Anyone can give any name for that TECHNOLOGY & it's not the BEST PART of this. Do we know about that TECHNOLOGY ? Do we get the MAXIMUM BENEFITS from that TECHNOLOGY ?
t h i n k b i t....
Watch again - The Jumanji - Welcome to the jungle. We all have to work as a team to overcome this battle. We have to have a Map to follow & We need to have PROPER UNDERSTANDING among us. What you can do ? What I can do, like wise.... If I can't fight, why do I need to waste my time on fighting ? If I can READ THE MAP, boom. Find Yourself Braw ! It's the Key to Nirvana !
Theruwan Saranai !
බුදු හාමුදුරුවො ලොකු කරගෙන ඔලුව උඩ තියන් වැඳගෙන ඉන්න එක ආතල් නං ඒක තම තමන්ගෙ කැමැත්ත. ප්රශ්නයක් නෑ. ඒත්, බුදු හාමුඩුරුවො වටේ ගහල බුදු වෙන්න එන්නෙ නැතුව එක පාර බුදු නොවුනෙ කියල අහන්න කවුරුත් නෑ. හැමදේම බුදු හාමුදුරුවො කෙරුවයි කියල ජීවිතේම හිතාගෙන තමන් ගැන හොයන්නෙ නැතුව මකබෑවෙන එක තමන්ගෙ කැමැත්ත. ඒත් මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න ඉද්දි අනුගමනය කරපු පිලිවෙත් බුදු හාමුදුරුවො කිව්වා කියල හිතාගෙන වැඳගෙන සාදු සාදු කියනවට වඩා ඇත්තටම තෙරුවන් සරනය කියන එක අවබෝද කරගත්ත නං හරි පහසුයි.Loku wachana thibbata athi deyak nane
Talk about bullshit that Lord Buddha said not to trust and say "Theruwan Saranai !" at the end. LMFAO
Elon Musk gaaniyek gannawa wage nemei machan ape jeevitha.Uba dan oya huttawal passe gihilla, mokak hari prashanayk awama kiyai harine apita bandinna epa kiuwanne suny mangala mokadda labba kiyala.. onna ohomai pute pasne patan ganne, anthimata uba padayak ariyath kendare heneta hitinawa.. oya mithya matha ain karala dala thamanta kamathi widhata hitapan ban. Kendara nakath passe gihin nemei Elon Musk rockets yawanne Mars walata.
You seem to talk about the most random things in one paragraph thinking that they will eventually make sense.බුදු හාමුදුරුවො ලොකු කරගෙන ඔලුව උඩ තියන් වැඳගෙන ඉන්න එක ආතල් නං ඒක තම තමන්ගෙ කැමැත්ත. ප්රශ්නයක් නෑ. ඒත්, බුදු හාමුඩුරුවො වටේ ගහල බුදු වෙන්න එන්නෙ නැතුව එක පාර බුදු නොවුනෙ කියල අහන්න කවුරුත් නෑ. හැමදේම බුදු හාමුදුරුවො කෙරුවයි කියල ජීවිතේම හිතාගෙන තමන් ගැන හොයන්නෙ නැතුව මකබෑවෙන එක තමන්ගෙ කැමැත්ත. ඒත් මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න ඉද්දි අනුගමනය කරපු පිලිවෙත් බුදු හාමුදුරුවො කිව්වා කියල හිතාගෙන වැඳගෙන සාදු සාදු කියනවට වඩා ඇත්තටම තෙරුවන් සරනය කියන එක අවබෝද කරගත්ත නං හරි පහසුයි.
අපිත් අනිත් එකාව තේරුම් නොගෙන, අනිත් එකාගෙ මූන නොබල බූරු වුනාම මේ දේවල් තේරුම් අරන් ගොන් දක්කන්න ඉගෙන ගත්ත ස්ටීව් ජොබ්ස්ලගෙ බිස්නස් ගොඩ යනව බන්ස්ලා... ගෙදර මිනිස්සුන්ව අඳුනන්නෙ නැති එවුන් සිරි එක්ක සින්දු හොයනව. ඉතින් ඒ බිස්නස් ඒ රටවල් හොඳට දියුනු වෙනවා. අපේ එවුන් - අයියො සල්ලි නේ.....
පිත්තල කොලේ ලිව්ව තාක්ශනය - අද සිම් එකට ඇවිත් තියෙනවා.
ලංකාවෙ සිතියම උඩට ගිහින් බලපන් තේරෙයි - පයිතගරස් උගෙ ත්රිකෝනෙ කියල නම දා ගත්තට ඒ ත්රිකොනෙ මිම්මට ගහල හදපු අපේ රටේ තියෙන නිර්මාණ ගැන.
දවසක තේරෙයි.
Elon Musk gaaniyek gannawa wage nemei machan ape jeevitha.
------ Post added on Oct 18, 2021 at 11:14 PM
Elon Musk ge Hard Working gana udu buruna ayata penune echchara nan nisa,
![]()
Hama detama hard working hariyanne na kiyala thiyana - Posh udaaharane
------ Post added on Oct 18, 2021 at 11:19 PM
අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා.
අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා.
no one can ever get rich by just working hard.You seem to talk about the most random things in one paragraph thinking that they will eventually make sense.
I'm not quite sure if you are stupid or just mentally retarded ¯\_(ツ)_/¯
One more thing about hard working, no one can ever get rich by just working hard.
අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ