කුජ 7 කෙල්ලෙක්ම ඕනිද බං ? මටත් ඔය අවුල තියේඑහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
කුජ 7 කෙල්ලෙක්ම ඕනිද බං ? මටත් ඔය අවුල තියේඑහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
ow ehema ekak thamai ban kiyanne.කුජ 7 කෙල්ලෙක්ම ඕනිද බං ? මටත් ඔය අවුල තියේ![]()
උබ ගොන් නාම්බෙක්නේඑහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
උබලා හිතන තරම් ප්‍රශ්න සරල නෑ. උබලටත් ඔහොම දෙයක් වෙනකන් තේරෙන්නෙ නෑ.උබ ගොන් නාම්බෙක්නේ
කෙල්ලට බබෙක් දුන්නා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ
What happens? That's natural to each married man.මටත් ඔය කුජ දෝෂය තියෙනවා.හොදට හොයල ගැලපෙන 1ක් තම බැන්දේ .දැන් මේ කෙල වෙලා ඉන්නේ.. අර උඩ එකෙක් කියල තියෙනවා වගේ පොන්න කේන්දර විසික් කරලා බදිනවනම් බදපන් එකට ඉන්න පුළුවන් කියල 100% විශ්වාස නම්..
මට ඔය කේන්දර හු**** පෙන්න බැ දැන්.. මගේ 1ක් බලපු එකා අහු උනොත් කොටනවා මන්නෙන්![]()
now stable. now i know how my wife thinking pattern and how to respond. බැදගත්තු බෙරේ ගහනවා දැන්What happens? That's natural to each married man.

Kuja rahu kiyala deyak na bn. Boru deval. Rabu kiyala ala jathiyak nan thiyenavabump kuja and rahu dosha tibila case wuna un inwada?
amooo yakuKuja rahu kiyala deyak na bn. Boru deval. Rabu kiyala ala jathiyak nan thiyenava![]()

අම්මා කේන්දරේ ඔලුව උඩ තියන් ඉන්නෙ පරන මිනිස්සු හදන්න බෑ. කේන්දර මැච් කරලා බැන්දත් කැඩෙන්න තියෙනවනන් වලක්වන්න බෑ
අපෝ ඔව් බන්. මම දැකලා තියෙනවා කිරි ගහට ඇන්න වගේ ගැලපෙනවා කියන කසාද කැඩිලා තියෙනවා. විවාහය පවතින්නේ දෙන්නෙක්ගේ අවබෝධය මත මිසක් ග්‍රහයන්ගේ ගැලපීම මත නෙවෙයි.අම්මා කේන්දරේ ඔලුව උඩ තියන් ඉන්නෙ පරන මිනිස්සු හදන්න බෑ. කේන්දර මැච් කරලා බැන්දත් කැඩෙන්න තියෙනවනන් වලක්වන්න බෑ
kujatat arina line ekene innemage gf ge Kuja 7 doshaya tiye
mage kendaren eka banga wenawa
awrudu 5 yaluwela idala bandinna kendara baluwama danne
mage eken banga nowunath bandinawa itin
Kuja mona cariyekda mata
ammalata baya wela jeevath wenna epa
------ Post added on Jun 12, 2022 at 2:53 PM

ahinakawa katawath karadarayak nathuwa inna apita arinna awama bro arinna wenawanekujatat arina line ekene inne![]()