ශනි මංගල යෝගය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා
    දැන් ඔළුවට කුණු දාගත්ත නේ. දැන් හරි ඉතින්. පොඩි දෙයක් උනත් ඔය දේවල් ඔළුවට එයි දන්නේ ම නැතුව.
    මොන මගුලටද බන් ජිවිතේට හොද දෙයක් කරන්න යද්දී ඔළුවට කුණු දාගන්න සල්ලි දීගෙන යන්නේ ? :rofl:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    කොන්ෆියුසියස් වුණා. :oops:o_O🥴🥴🥴

    2011_Nissan_Sunny_%28rear%29.jpg
    +
    1.jpg
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    දැන් ඔළුවට කුණු දාගත්ත නේ. දැන් හරි ඉතින්. පොඩි දෙයක් උනත් ඔය මගුල ඔළුවට එයි දන්නේ ම නැතුව.
    මොන මගුලටද බන් ජිවිතේට හොද දෙයක් කරන්න යද්දී ඔළුවට කුණු දාගන්න සල්ලි දීගෙන යන්නේ ? :rofl: (1)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දැන් ඔළුවට කුණු දාගත්ත නේ. දැන් හරි ඉතින්. පොඩි දෙයක් උනත් ඔය දේවල් ඔළුවට එයි දන්නේ ම නැතුව.
    මොන මගුලටද බන් ජිවිතේට හොද දෙයක් කරන්න යද්දී ඔළුවට කුණු දාගන්න සල්ලි දීගෙන යන්නේ ? :rofl:
    උබට ට්‍රැක් ද? බන් ඔව හෙන බොරු දේ වල් , ඔකුන් කියන ඒවගෙ අනිත් පැත්ත තමයි වෙන්නෙ
    නෑ නෑ. මාත් ඕවා විශ්වාස කරන එකෙක් නෙවෙයි. ඒත් නිකන් අදහසක් ගන්න වගේ ඇහුවේ කට්ටියගේ අදහස්.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?
    kellay ubay galapenwa nm itin kendara mona bailda bn
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ශනි මංගල යෝගය 3,5,6,9,11කොටු වල තිබ්බොත් ඒක අවුලක් නෙමේ කියල කියන්නේ.. .. කෙල්ල බදින්නම ඕනේ නම් තැන් 3-4 කින් හදහන බලවලා කියන පොදු දේවල් ටික ගනින්

    සමහර දෝෂ තියෙනව ගෑනි / මිනිහා දෙන්නට ඉන්න බැරි.
    කණවැන්දුම් යෝග තියෙනවා. පිට යන සීන් උනත් හදහනෙන් කියන්න පුළුවන් .
    හැබැයි ඔය ඔක්කොම කතා 50/50 තමයි.. 100% එහෙමම කියලා කියන්න බෑ .

    ඔය වයසක ඩයල් තමා හදාහන ගත්ත ගමන් මේක හරියන්නේ නෑ කියලා කියන්නේ. දැන් ජ්‍යෝතිෂ්‍ය උනත් අලුත් මත තියෙනවා..
    KCJ රත්නායක මහත්මයා ගාවින් බලන්න හදහන් දෙක. Youtube සමහර වීඩියෝ තියෙනවා. Contact no ethi daala.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    නෑ නෑ. මාත් ඕවා විශ්වාස කරන එකෙක් නෙවෙයි. ඒත් නිකන් අදහසක් ගන්න වගේ ඇහුවේ කට්ටියගේ අදහස්.
    දැන් කවුරු හරි කේන්දර විශ්වාස කරන එකෙක් ත්‍රෙඩ් එකේ ඕක හොද නෑ කිව්වොත් ඒකත් උබේ ඔලුවේ. විශ්වාස කරන්නේ නැත්තේම නෑ නේ . එහෙනම් යන්නේ නෑ නේ බන්. බැරි වෙලාවත් නගින්න හොර උනත්, ශනි මංගල යෝගේ කියලා උබට හිතෙන්න පුලුවන්. :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    ඒ වුනාට කේන්දරත් මරු බන් වෙලාවකට. දැන් බලපන් මගේ කේන්දරේ බාප්පා උස්සන් ගියා මගුල් බලන්න කියලා. ඊට කලින් ඕක පොරකට කියල බලාගන්නවා කිව්වා. මොකද මට එහා පාරේ කේන්දර බලන අන්කල් කෙනෙක් කිව්වා 34 වෙනකන් කේතු 34 වෙනකන් බඳින්න හොඳ නෑ කියල. ආන් ඒක වෙරිෆයි කරගත්ත නම් මට නිදහසේ 34 වෙනකන් ඉන්න පුළුවන්. දැන් බලපන් අපිට කේන්දරේ නිසා කොච්චර වාසි සහගත දේවල් වෙනවද කියල. 🤗
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අවුල්නම් රෑට නැකත් ගනින් ඔවා කැපෙන්න... එහෙම ගත්ත් එකෙක් කිවුවේ . දැන් දෙන්නම් රට ළමයිනුත් ඉන්නවා.
    විශ්වස කරන නොකරන් දේ තමන්ට බාරයි..
    සුනිල් ලොක්කා කියන්නේ.
    හිතු මතෙ බැන්දපු එවුන් සොමියෙ ඉන්නෙ ඇයි
    නැකත් බලල කරපු මගුල් කැඩිල යන්නෙ ඇයි
    ග්‍රහයො නීච වෙල වත්ද එහෙම වෙන්නෙ ඇයි
    ග්‍රහයො තමයි ඔව දන්නෙ I don’t know why
     
    • Like
    • Love
    Reactions: Deviyo and weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    ඒ වුනාට කේන්දරත් මරු බන් වෙලාවකට. දැන් බලපන් මගේ කේන්දරේ බාප්පා උස්සන් ගියා මගුල් බලන්න කියලා. ඊට කලින් ඕක පොරකට කියල බලාගන්නවා කිව්වා. මොකද මට එහා පාරේ කේන්දර බලන අන්කල් කෙනෙක් කිව්වා 34 වෙනකන් කේතු 34 වෙනකන් බඳින්න හොඳ නෑ කියල. ආන් ඒක වෙරිෆයි කරගත්ත නම් මට නිදහසේ 34 වෙනකන් ඉන්න පුළුවන්. දැන් බලපන් අපිට කේන්දරේ නිසා කොච්චර වාසි සහගත දේවල් වෙනවද කියල. 🤗
    ඒ කියන්නේ 34 දී සෑහෙන ත්‍රෙඩ් වැටෙයි නේ ? :lol:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    oya subject eka godak loku subject ekak
    mama nam hithanne
    den ooka hariyata danna un ekek wath nee
    eeka nisaa echchara hithanna epaa kiyala thmai matath hithenne
    denna saakachcha karala thiranaya karanna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    mata kuja case ,

    salli hamba karapan hodata , 2nd , 3rd income ekek hoyapan , passe nikamam owa kaleee :D