ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද බන් මෙච්චර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්නේ??අරහේ තවත් ත්‍රෙඩ් එකක් පුරෝල ප්‍රශ්න එවල.විසිටර් මැසේජ් තොගයයි.මෙහෙම උත්තර දෙන්ඩ අමාරුයි.එපා වෙනවනේ????:(:dull::no:

    අපි නැග්ගොත් පුවක් ගහෙත් මෙව්වා එකක් කියන්නේ ඕකට තමයි..
    :( :( :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල පවුසි,සුවීප් එක වැටුනොත් උඹේ රුපියල් 100 එවනවා:rofl::rofl::rofl:

    උඹේද අර බර්ත් ඩීටෙල්ස් දාල තියෙන්නේ?ලග්නේ කුම්භද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩි දවසක් යන්න කලියෙන් එහෙමත් එකක් එයි...සෙනසුරු ලබන කාලේට විතරක් වැලිඩ්...පවුසි අයියේ මම ඔක්තෝම්බර් මාසේ 27 උදේ 6:16 තමයි ඉපදිලා තියෙන්නේ..හොදක් කියලා එකක් වත් තියේද කියන්නකෝ..ලග්නේ තුලා අප්පා..


    තුලා කාරයෝත් සෑහෙන්නම එලකිරියේ ඉන්නවනේ බලාගෙන ගියාම..ඒ කියන්නෙ මේක එලකිරියටත් බලපාන දැවෙන ප්‍රශ්නයක්..
    :oo: :oo:
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්? :dull:
    ඔව් ගානක් දිලා ශේප් මනට් එකක් දා ගන්න බැරි වෙයිද??:dull::dull:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Pawusi ayye,
    Mage wade poddak balanna puluwan wunada???Mata passe ayageth oya balala thibuna...
    :-( :-(

    /itguy
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    අනේ පව්සි අය්යේ .......අය්යට මගේන් මොකක් හරි වැරද්දක් වත් වෙලා තියේද ......වැරද්දක් වෙලා තියේ නම් මට සමා වෙන්න අය්යේ...........මට පුදුම ජරා කාලයක් ලබල තියෙන්නේ අය්යේ ......අය්යා මට ගියපාර thread දී වත් මගේ කේන්දරේ ගැනැ කිව්වේ නේ නැ අය්යේ......පින් සිද්ද වෙනෝ පවූසි අය්යේ මගේ කෙනදරේ පොඩ්ඩක් හරි බල ඉස්සරහට මට කොහොම වෙඉද කියලා කියන්න අය්යේ.......මේ දවස් වල පුදුම හිතේ අමාරුවෙන් ඉන්නේ අය්යේ....( කෙල්ලෙක් මට කැමති කියලා එදාම අකමැති කියලා කිව්වා අය්යේ....මන් ඒ කෙල්ල ගැන ගොඩක් හීන මවාගෙන හිටියේ අය්යේ)......පින් සිඉද වෙනෝ අය්යේ.....:no::no::no::no:
     

    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0

    කන්‍යාවටද තවමත් ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පවතී.

    මේ සියලු විස්තර පුද්ගල කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින තැන අනුව තීරණය වේ.ලිවීමට වෙලා නැති බැවින් පසුවට......

    පව්සි අය්යේ, මම කන්යා ලග්නම්, චන්ද්‍රයා රාහුත් එක්ක 7 ඉන්නවා... අපල කොහොම වේඉඩ... කෙලවෙලම යඉඩ... අනේ උත්තර නොදී ඉන්න එපා..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    BUMP ! Dhanu lagnet mokawath kiyela nane :O

    ධනු ලග්නේට ශනි මාරුව සල්ලි උතුරා යාමේ ලැබීමකි.ලබන වසරේ සිදුවන ගුරු මාරුව මංගල යෝග පවා උදාකරන අතර ආදායම් ලැබීම දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන කාලයක් වේ.
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ශනි හෙවත් හිඟන සෙනසුරු හෙට අලුයම පැය 02.51.58 තුලාවට යනව සහෝදරවරුනි.:D

    shani-dev-2r.jpg

    ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං...ඕම් ශනී ච නාමා යමහං:rolleyes:

    මේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්‍රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.:P

    වෘෂභයාට 6ට සැපත්වේ.ආදායමට හොඳයි.

    කුම්භයාගේ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක අපලය හෙට අලුයම 02.51.58 ට අවසන් වන බව සතුටින් දැනුම් දෙමි.මේ අනුව කුම්භයාගේ 7 අවුරුදු 6 මාස ඒරාෂ්ඨක අපල මින් නිමාවට පත්වේ.ඈලි මෑලි ගසා දමා සියලු කුම්භ කර්ණයෝ ජීවිතයේ ඉදිරි අරමුණු උදෙසා ගමනේ යා.:P

    සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.:D


    නවතම අපල ලග්න හිමියන්:dull:

    ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං...ඕම් ශනී ච නාමා යමහං:rolleyes:

    මීන ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.

    වෘෂ්චික ලග්න හිමියන්ට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.

    තුලාවට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.

    කන්‍යාවටද තවමත් ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පවතී.

    මේ සියලු විස්තර පුද්ගල කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින තැන අනුව තීරණය වේ.ලිවීමට වෙලා නැති බැවින් පසුවට......

    senasuru maruwa mata kohomada kiyanawada aiye...
    1990 september 07
    time - 6.57 a.m
    laggnaya - kannya
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    උඹේ ජීවිතේ මම බබලවල දෙන්ඩද? මට මොනවද දෙන්නේ?:rolleyes:


    ඇයි උඹ මට බල්බ් 1කක්වත් දෙන්ඩද යන්නේ,:lol:නෑ මේකයි කොල්ලෝ මට යමක් හම්බ වෙන්න තියනවා කියල එක එක තැන් වලින් කියල තියනවා ඒකයි ,ඒක හරියයිද කියල දැන ගන්නයි ඕනා.(යමක්)ගැන නම් කියන්නනම් බෑ:ro
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අනේ මංදා බන් මම වෘශ්චික.... මේ දවස් වල එපාම වෙලා ඉන්නේ.... කෙල්ලට මගේ උස මදිලූ, ඒකිත් දාල ගියා බොරුවට ගෙදරින් කැමති නෑ කියලා. උසේ සීන් එක කිව්වෙත් මගේ යාලුවෙක්, එකයි ඇත්ත කතාව.... හතරවටින් කෙලලා වගේ බන් ඉන්නේ. තනි වෙලා හොදටම... පිස්සු වැටුනේ නැති වුනොත් ගොඩ....

    :(:(:(:(:(