වෘශ්චික ලග්නෙට කොහොමද බන්?
අපලද?්
වෘෂ්චික ලග්න හිමියන්ට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ. ?? ඒ කියන්නෙ මාරක අපලද?
මගේ චන්ද්‍රයා එකොලෙහේ (11) ඉන්නෙ..
මට කෙලවෙයිද?



මම මීන, මාව මැරෙයිද බන්?![]()

neha ban husma ganna amathaka wenawa joke ekak hode![]()


අඩේ සිරාවටම මට ගොඩක් දේවල් අමතක වෙනව මේ දවස් වල![]()

athal eka hitapan ban tikak widawanna wai eth fit eka hitapan kandak negoth palamak thiyenawa ne...athal eka hitapan ban tikak widawanna wai eth fit eka hitapan kandak negoth palamak thiyenawa ne...

කන්‍ය උන්ට මොකද බන් වෙන්නේ පොඩ්ඩක් කියපන්කෝ..

අපිට හැමදාම කඳු තමයි බන්, දැන් ඒව පුරුදු වෙලා තියෙන්නෙ![]()


පැටියා;13151136 said:
ඉස්සරහටත් කඳුම තමයි මචං.
මාත් දැං අවුරුදු 5ක විතර ඉඳලා මේ කන්ද නගින්නෙ![]()
