අඩේ මචන් උඹත් දන්නවද බන් වෙලාව බලන්න මටත් මොනවා හරි කියහන්කෝ... පින් සිද්ද වෙනවා..
උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.![]()

අඩේ මචන් උඹත් දන්නවද බන් වෙලාව බලන්න මටත් මොනවා හරි කියහන්කෝ... පින් සිද්ද වෙනවා..
උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.![]()

මදුරුවෙක් වත් මරන්නේ නැහැ බන් ඉඳලා හිටලා ආතල් එකට කවුරුත් අමාරුවේ නොවැටෙන බොරුවක් කියන එක ඇරුනම පන්සිල් පද ඔක්කොම රකිනවා. පුලුවන් හැම දවසකම බුදුන් වඳිනවා, පන්සලුත් යනවා. පුලුවන් තරම් පින් සිද්ද වෙන දේවලුත් කරනවා බන්. ඒත් ඉතින් කලින් ආත්ම වල කරපු පවු ගෙවන්න එපැයි බන්.![]()




අඩේ මචන් උඹත් දන්නවද බන් වෙලාව බලන්න මටත් මොනවා හරි කියහන්කෝ... පින් සිද්ද වෙනවා..![]()
සිංහළයා;13151360 said:තෝ නං අලි පැටියෙක් නෙමේ හරක් පැටියෙක්ඔය ඔක්කොම එරාෂ්ටක/අපල තියෙන්නෙ උඹලගෙ හිත්වල බං..
කරුමේ කරුමේ කිය කිය උඩ බලං ඉන්නෙ නැතුව ගිහිං වැඩක් කරපිය..
![]()


මචන් සිංහ අව්ලක් නෑ නේද? බලමු ඉස්සරටවත් ගොඩ යයිද කියල..![]()
විවාහිකයෙක් නම් අඹුසැමි අර්බුද , අසනීප තත්ව ,ගේදොර අලුත් වැඩියා සහ ඒ සඳහා කටු කෑම , මව්ගේ අසනීප,කරන කියන කටයුතු වලදී ඇතිවන භාදා පිළිබඳ සිත් කල කිරීම්ade machan kataka lagna himiyanta oya seen eka kohomada balapanne....
දෙකක් දාගත්ත නම් පුලුවන් බැරි නෑ.මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්?![]()
ඒවා ඉතින් බන් අපි හිතලා කරන්නේ නැහැනේ බන් . serial no නොහිතම දානවා...ඒ නිසා පවු නැහැ .softwear හොර serial no දාල ඔර්ජ්නල් කරගන්නෙ එව හොරවැඩ![]()

තුලාවට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
මේ වෙනකනුත් අපල ඉස්සරහටත් අපල හොඳයි කියලා දවසක් වත් නැද්ද...සෙක්...මෙහෙම එකක් දන්නවා නම් ඉපදෙනකොට හොද නැකතක ඉපදෙනවා..






උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.![]()

මෙච්චර සන්තෝසෙන් ඉන්නේ ලග්නේ මේෂද කොහෙද..තව පැය තුනානානනානායියියියි(333333333333333333333) ..............![]()
![]()

ඒවා ඉතින් බන් අපි හිතලා කරන්නේ නැහැනේ බන් . serial no නොහිතම දානවා...ඒ නිසා පවු නැහැ .![]()




මේ වෙනකනුත් අපල ඉස්සරහටත් අපල හොඳයි කියලා දවසක් වත් නැද්ද...සෙක්...මෙහෙම එකක් දන්නවා නම් ඉපදෙනකොට හොද නැකතක ඉපදෙනවා..
දැහ් ඉතින් අමුතුවෙන් ඉපදෙන්න වෙන්නෙ..
රක්ෂණයක් වත් දාගන්න ඕන..
සෙනසුරු රක්ෂණය.. 
මේ දැන්ම ජැනේලෙන් එලියේ බලහන් අනිවා චන්ද්රයා ඉන්නවා..පැටියා;13151392 said:මචං වෘෂ්චික වලට ඔය චන්ද්රයා ඉන්න තැන මොකක්ද?
ඒක බලාගන්න විදිය කියපං![]()

මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.තුලා ලග්න හිමියා උපන්නේ 83,84 වසරේ නම් ඔහුට මෙම ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් සුබ පැත්තට පෙරලේ.අනිත් අයට මානසික පීඩා,අඩ්යාපනය සම්බන්ද ගැටලු පැන නැගීමට ඉඩ තිබේ.තුලාවට දැනට යෙදී තිබෙන ගුරු ගෝචරයද එතරම් සුබ නැත.
මේ දැන්ම ජැනේලෙන් එලියේ බලහන් අනිවා චන්ද්රයා ඉන්නවා..![]()
චන්ද්රයා නම් නෑ අල්ලපු ගෙදර චන්දරේ නම් ඉන්නවා 
ජීවිතේ තිත්තෙන් තිත්ත වෙච්ච වෙලාවක ඇරෙන්න මම අපල ගැන කියන්නේ නැහැ බන් .. අදත් ඒ වගේ දවසක් ඒකයි මම ඒ ගැන කිව්වේ උඹ දන්නවනේ බන් මම ආතල් එකේ ඉන්න ඩයල් එකක කියලා..
![]()
ආතල් එකේ ඉඳපන් ඒ වගේම ජීවිතේ දිහා බලන විදිහ වෙනස් කරගනිං වහාම
උඹට ඉබේ හම්බෙනකන් ඉන්නෙ නැතුව ඒවා ගන්න ප්ලෑන් කරල වැඩ කරපන්... එහෙම කරලත් ලැබෙන්න තියෙන දේ නොලැබුනොත් එදාට මට කියපන් 
තම හිසට තම අතමය සෙවණැල්ල කියන්නෙ කහනවට නෙමේ බං 
මෙච්චර සන්තෝසෙන් ඉන්නේ ලග්නේ මේෂද කොහෙද..![]()



පවුසි අයියේ 1988 - 11 - 18........ 4.22 am තුලා
මොනවා හරි කියන්නකෝ .. පින්සිද්ද වෙනවා අයියේ...![]()
පැටියා;13151414 said:චන්ද්රයා නම් නෑ අල්ලපු ගෙදර චන්දරේ නම් ඉන්නවා
![]()
