ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.:no::no::no::no::no:
    අඩේ මචන් උඹත් දන්නවද බන් වෙලාව බලන්න මටත් මොනවා හරි කියහන්කෝ... පින් සිද්ද වෙනවා..:D
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    :rolleyes:

    මදුරුවෙක් වත් මරන්නේ නැහැ බන් ඉඳලා හිටලා ආතල් එකට කවුරුත් අමාරුවේ නොවැටෙන බොරුවක් කියන එක ඇරුනම පන්සිල් පද ඔක්කොම රකිනවා. පුලුවන් හැම දවසකම බුදුන් වඳිනවා, පන්සලුත් යනවා. පුලුවන් තරම් පින් සිද්ද වෙන දේවලුත් කරනවා බන්. ඒත් ඉතින් කලින් ආත්ම වල කරපු පවු ගෙවන්න එපැයි බන්.
    :(

    softwear හොර serial no දාල ඔර්ජ්නල් කරගන්නෙ එව හොරවැඩ:P:P:P:P
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අඩේ මචන් උඹත් දන්නවද බන් වෙලාව බලන්න මටත් මොනවා හරි කියහන්කෝ... පින් සිද්ද වෙනවා..:D

    නෑ බං ඒරාෂ්ඨක ලබන ව්දිහ විතරයි දන්නේ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිංහළයා;13151360 said:
    තෝ නං අලි පැටියෙක් නෙමේ හරක් පැටියෙක් :angry::angry::angry: ඔය ඔක්කොම එරාෂ්ටක/අපල තියෙන්නෙ උඹලගෙ හිත්වල බං.. :oo: කරුමේ කරුමේ කිය කිය උඩ බලං ඉන්නෙ නැතුව ගිහිං වැඩක් කරපිය..:frown:
    :sorry:

    ජීවිතේ තිත්තෙන් තිත්ත වෙච්ච වෙලාවක ඇරෙන්න මම අපල ගැන කියන්නේ නැහැ බන් .. අදත් ඒ වගේ දවසක් ඒකයි මම ඒ ගැන කිව්වේ උඹ දන්නවනේ බන් මම ආතල් එකේ ඉන්න ඩයල් එකක කියලා..

    :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් සිංහ අව්ලක් නෑ නේද? බලමු ඉස්සරටවත් ගොඩ යයිද කියල.. :oo:

    ela

    ade machan kataka lagna himiyanta oya seen eka kohomada balapanne....
    විවාහිකයෙක් නම් අඹුසැමි අර්බුද , අසනීප තත්ව ,ගේදොර අලුත් වැඩියා සහ ඒ සඳහා කටු කෑම , මව්ගේ අසනීප,කරන කියන කටයුතු වලදී ඇතිවන භාදා පිළිබඳ සිත් කල කිරීම්


    මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්? :dull:
    දෙකක් දාගත්ත නම් පුලුවන් බැරි නෑ.
    theman.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    softwear හොර serial no දාල ඔර්ජ්නල් කරගන්නෙ එව හොරවැඩ:P:P:P:P
    ඒවා ඉතින් බන් අපි හිතලා කරන්නේ නැහැනේ බන් . serial no නොහිතම දානවා...ඒ නිසා පවු නැහැ . :P
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    තුලාවට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
    මේ වෙනකනුත් අපල ඉස්සරහටත් අපල හොඳයි කියලා දවසක් වත් නැද්ද...සෙක්...මෙහෙම එකක් දන්නවා නම් ඉපදෙනකොට හොද නැකතක ඉපදෙනවා..

    :P:P:P:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.:no::no::no::no::no:

    මචං වෘෂ්චික වලට ඔය චන්ද්‍රයා ඉන්න තැන මොකක්ද?
    ඒක බලාගන්න විදිය කියපං :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මේ වෙනකනුත් අපල ඉස්සරහටත් අපල හොඳයි කියලා දවසක් වත් නැද්ද...සෙක්...මෙහෙම එකක් දන්නවා නම් ඉපදෙනකොට හොද නැකතක ඉපදෙනවා..

    :lol: :lol: දැහ් ඉතින් අමුතුවෙන් ඉපදෙන්න වෙන්නෙ.. :rofl: :rofl: :rofl: රක්ෂණයක් වත් දාගන්න ඕන.. :oo: සෙනසුරු රක්ෂණය.. :eek:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටියා;13151392 said:
    මචං වෘෂ්චික වලට ඔය චන්ද්‍රයා ඉන්න තැන මොකක්ද?
    ඒක බලාගන්න විදිය කියපං :rolleyes:
    මේ දැන්ම ජැනේලෙන් එලියේ බලහන් අනිවා චන්ද්‍රයා ඉන්නවා.. :P
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    තුලා ලග්න හිමියා උපන්නේ 83,84 වසරේ නම් ඔහුට මෙම ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් සුබ පැත්තට පෙරලේ.අනිත් අයට මානසික පීඩා,අඩ්‍යාපනය සම්බන්ද ගැටලු පැන නැගීමට ඉඩ තිබේ.තුලාවට දැනට යෙදී තිබෙන ගුරු ගෝචරයද එතරම් සුබ නැත.
    මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :sorry:

    ජීවිතේ තිත්තෙන් තිත්ත වෙච්ච වෙලාවක ඇරෙන්න මම අපල ගැන කියන්නේ නැහැ බන් .. අදත් ඒ වගේ දවසක් ඒකයි මම ඒ ගැන කිව්වේ උඹ දන්නවනේ බන් මම ආතල් එකේ ඉන්න ඩයල් එකක කියලා..

    :P

    උඹේ ජීවිතේ තිත්ත කරන්නෙ ඔය හුට්ටේ ග්‍රහයෝ නෙමේ බං උඹමයි.. උඹ තිත්ත පැණිරස විදිහට හිතාගනින් :dull: ආතල් එකේ ඉඳපන් ඒ වගේම ජීවිතේ දිහා බලන විදිහ වෙනස් කරගනිං වහාම :frown: උඹට ඉබේ හම්බෙනකන් ඉන්නෙ නැතුව ඒවා ගන්න ප්ලෑන් කරල වැඩ කරපන්... එහෙම කරලත් ලැබෙන්න තියෙන දේ නොලැබුනොත් එදාට මට කියපන් :lol::lol: තම හිසට තම අතමය සෙවණැල්ල කියන්නෙ කහනවට නෙමේ බං :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි අයියේ 1988 - 11 - 18........ 4.22 am තුලා
    මොනවා හරි කියන්නකෝ .. පින්සිද්ද වෙනවා අයියේ... :(

    තමුසෙට 2013 ගුරු මාරුවෙන් පසු මල් 7යි නේ ඕයි.ඉවසන් ඉන්නවා ඉවසන් ඉන්නවා.3 සෙනසුරු දෙන්ඩ ගත්තහම දෙනව පැන පැන.එතකන් ඉවසපන්.
    beach.gif
     
    • Like
    Reactions: prageeth119lk

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටියා;13151414 said:
    :lol: චන්ද්‍රයා නම් නෑ අල්ලපු ගෙදර චන්දරේ නම් ඉන්නවා :D

    එහෙනම් උගෙන් අහපන් චන්ද්‍රයා කෝ කියලා.. :P