ade machan kataka lagna himiyanta oya seen eka kohomada balapanne....
nuwanoo7 Well-known member Jul 18, 2007 4,057 56 48 kurunegala Aug 3, 2012 #21 ade machan kataka lagna himiyanta oya seen eka kohomada balapanne....
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Aug 3, 2012 #24 මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්?
intox1234 Member Apr 26, 2009 342 43 0 Aug 3, 2012 #26 Srilankan1 said: මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්? Click to expand... මගුලක් කතා කරනව.. වැලේ වැල් නැතුව මම හිටියෙ මෙයා මාරුවෙනකං.. උඹ පිස්සු කෙලින්න හදනව.. අනේ ඉතිං උඹ ලග්නෙ මාරු කොරගනිංකො
Srilankan1 said: මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්? Click to expand... මගුලක් කතා කරනව.. වැලේ වැල් නැතුව මම හිටියෙ මෙයා මාරුවෙනකං.. උඹ පිස්සු කෙලින්න හදනව.. අනේ ඉතිං උඹ ලග්නෙ මාරු කොරගනිංකො
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Aug 3, 2012 #27 අනේ මචෝ අපිට හොද වෙන්නෙ කවද්ද? +4
dmtx Well-known member Dec 1, 2011 22,224 4,125 113 Aug 3, 2012 #28 සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා. මචන් මෙකෙන් ලැබෙන ප්රතිෆල මොනවාද .......????
සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා. මචන් මෙකෙන් ලැබෙන ප්රතිෆල මොනවාද .......????
vishu Well-known member Jul 3, 2007 1,306 97 63 Aug 3, 2012 #29 Danu lagneta kohomada pawsi ayyaaaa.....
chami_84 Well-known member Sep 23, 2008 21,790 3,374 113 Aug 3, 2012 #30 ඒ කියන්නේ මේෂ ලග්නේට හොදයි ද බන්?
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Aug 3, 2012 #33 මීන ලග්නය 2 - චන්ද්ර 3 - රාහු 8 - ශනි 9 - රවි/යුරේ 10 -බුධ/ගුරැ/නැප් 11 - කුජ / ශු කෙලවෙයිද ????
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Aug 3, 2012 #34 හැමදාම කෙලවෙන ලග්න සෙට් එකට පොඩ්ඩක් හොඳ කළදසාවක් ලැබිල වගේ.
intox1234 Member Apr 26, 2009 342 43 0 Aug 3, 2012 #36 පව්සි අය්යා... මම කුම්භ නෙ. ගිය මාර්තුවෙ කෙල වෙච්ච රස්සාව පස්සෙන් පන්නගෙන එනව. එ අස්සෙ තව එකක් එනව. එක රස්සවක් සුවර් අත උඩ.. හැබැයි පොඩ්ඩක් නිලය පහලයි, අනික 60%ක් සුවර්.. මම බලාපොරොත්තු උන එක. මේකද! ඒකද? මගෙ රස්සාව හරියටම මොකද්ද කියල මෙතන කියන්න බැහැ මම මොකෝ කරන්නෙ!? මෙකත් ග්රහයෙක්ගෙ උගුලක් වත්ද?? උපන්නෙ 1987 ජුනි 02, 0042ට, චන්දරේ ඉන්නෙ 6යේ, පොඩ්ඩක් මග පෙන්නන්නකො, නැත්තන් ගෙදර ගියොත් අඹු නසී මහ සිටියොත් තෝ නසී කේස් එකක්
පව්සි අය්යා... මම කුම්භ නෙ. ගිය මාර්තුවෙ කෙල වෙච්ච රස්සාව පස්සෙන් පන්නගෙන එනව. එ අස්සෙ තව එකක් එනව. එක රස්සවක් සුවර් අත උඩ.. හැබැයි පොඩ්ඩක් නිලය පහලයි, අනික 60%ක් සුවර්.. මම බලාපොරොත්තු උන එක. මේකද! ඒකද? මගෙ රස්සාව හරියටම මොකද්ද කියල මෙතන කියන්න බැහැ මම මොකෝ කරන්නෙ!? මෙකත් ග්රහයෙක්ගෙ උගුලක් වත්ද?? උපන්නෙ 1987 ජුනි 02, 0042ට, චන්දරේ ඉන්නෙ 6යේ, පොඩ්ඩක් මග පෙන්නන්නකො, නැත්තන් ගෙදර ගියොත් අඹු නසී මහ සිටියොත් තෝ නසී කේස් එකක්
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Aug 3, 2012 #37 කටකට මොකද වෙන්නේ කියලා කියලා නැහැනේ බන්..........
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Aug 3, 2012 #38 sudu pusa said: අම්මටසිරි වෙයි වගේ Click to expand... අම්මේ අම්මේ මේ මට................. කියන්න ලැජ්ජයි තාත්තට..............
sudu pusa said: අම්මටසිරි වෙයි වගේ Click to expand... අම්මේ අම්මේ මේ මට................. කියන්න ලැජ්ජයි තාත්තට..............