ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

intox1234

Member
Apr 26, 2009
342
43
0
මචන් පවුසි. ඔය ශනි ඔය කියන ප්ලේස් එකට මාරු වෙන එක අපිට නවත්තන්න බැරිද මචන්? :dull:

මගුලක් කතා කරනව.. වැලේ වැල් නැතුව මම හිටියෙ මෙයා මාරුවෙනකං.. උඹ පිස්සු කෙලින්න හදනව.. අනේ ඉතිං උඹ ලග්නෙ මාරු කොරගනිංකො

:oo::baffled::angry::oo::baffled:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.

    මචන් මෙකෙන් ලැබෙන ප්‍රතිෆල මොනවාද .......????
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    ඒ කියන්නේ මේෂ ලග්නේට හොදයි ද බන්?
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Kohomada DANU walata

    sagittarius2.gif
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මීන ලග්නය
    2 - චන්ද්‍ර
    3 - රාහු
    8 - ශනි
    9 - රවි/යුරේ
    10 -බුධ/ගුරැ/නැප්
    11 - කුජ / ශු

    කෙලවෙයිද ????:rolleyes:
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    පව්සි අය්යා... මම කුම්භ නෙ. ගිය මාර්තුවෙ කෙල වෙච්ච රස්සාව පස්සෙන් පන්නගෙන එනව. එ අස්සෙ තව එකක් එනව. එක රස්සවක් සුවර් අත උඩ.. හැබැයි පොඩ්ඩක් නිලය පහලයි, අනික 60%ක් සුවර්.. මම බලාපොරොත්තු උන එක. මේකද! ඒකද? මගෙ රස්සාව හරියටම මොකද්ද කියල මෙතන කියන්න බැහැ මම මොකෝ කරන්නෙ!? මෙකත් ග්‍රහයෙක්ගෙ උගුලක් වත්ද??
    උපන්නෙ 1987 ජුනි 02, 0042ට, චන්දරේ ඉන්නෙ 6යේ, පොඩ්ඩක් මග පෙන්නන්නකො, නැත්තන් ගෙදර ගියොත් අඹු නසී මහ සිටියොත් තෝ නසී කේස් එකක්



    :oo::oo::oo::oo::oo::oo::oo: