ඉතින් බන් උඹ ලයිසියම් එක ගාවින් ගෙනත් දැම්මට පස්සේ මමනේ ඒකිව එක්ක යන්නේ ඇවිදින්න. හවස ආයෙත් ලයිසියම් එක ගාවට උඹ එක්ක යන්න එන වෙලාවට ගෙනත් දාන්නෙත් මම නෙ. අපේ සම්බන්දේටත් දැන් අවුරුදු තුනයි.![]()
මම ලයිසියම් එකේ ටීච් කරනව. ඇතුලෙදි මාත් එක්ක තමයි ඉන්නෙ. උබල දෙන්න ගැන කියල තියනව මාත් එක්ක. කියනව වෙලාවකට එකිට උබ්බල දෙන්න ගැන දුකයිලු... ඒත් මාව අමතක කරන්නම බෑලුනෙ...







